ලක් සාත්තු සේවක ගැන ඉතාලියේ පරීක්ෂණයක් අනූදෙහැවිරිදි ජෝර්ජියෝ ලෝයාකොනෝ නම් වූ ඉතාලි ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් පලැර්මෝ උසාවිය ඔහු බලාගත් ශ්රී ලාංකිකයකු ගැන පරීක් 12 years ago
ලංකාවේ ලොකුම කුඩු වැටලීම බියගමින් ශ්රී ලංකාවේ ලොකුම හෙරොයින් වැටලීම යැයි සැලකෙන හෙරොයින් කිලෝග්රෑම් 85 ක් බියගමදී අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයෝ ස 12 years ago
නොසැළකිල්ල මරණය ඉක්මන් කරයි. අනුරාධපුර විශේෂ දුම්රියක පාපුවරුවේ යමින් සිටි තරුණයකු ශ්රාවස්තිපුර කළුපාලමේ හැපී මියගිය බව දුම්රිය රියදුරෝ කියති. දුම්රියේ බස 12 years ago
දක්ෂිණ අධිවේගයෙන් 12ක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා බද්දේගම අතර කිලෝ මීටර 85 කණුව ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන්ගත් 12 දෙනකු 12 years ago
බැලූ බැල්මට ත්රී රෝද රියකින් ගිය ජපන් කතකගේ යෙන් 110000 (රුපියල් 137,500.00) ක් හා රුපියල් 4000ක් කොල්ලකා ඇත හයිලෙවල් පාරේ දික්හැතැම්මේ දී ලංගම බසයක් ව 12 years ago
යතුරුපැදිකරු වෙඩි කා නසී කොළඹ මහනුවර මාර්ගයේ පස්යාලේදී අද අලුයම වෙඩි තැබීමෙන් යතුරුපැදිකරුවෙකු මිය ගිය බව පොලීසිය කියයි. අණ නොතකා දාවනය කළ යතුරුපැ 12 years ago
රටම පොසොන් සිරියෙන් ඇළලේ පොසොන් පොහොය නිමිත්තෙන් ශ්රී ලංකාවේ වෙහෙර විහාරයන්හි අද ආගමික වැඩ සටහන් ඇරඹිණි. පෙහෙවත් සමාදන් වූවෝ සිය දහස් ගණන් අද අනුරාධප 12 years ago
ගම්පහ පොසොන් බැති ගී ගම්පහ පලාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයීය සුභසාධක සංගමය ඉදිරිපත් කළ පොසොන් බැති ගී සරණිය අද සවස ගම්පහ දිස්ත්රික් ලේකම් ක 12 years ago
‘දඹුලු පිළිමේ කඩන්න ඇමැතිවරයකුට ඕනෑලු‘ රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ස්වර්ණාලේපිත බුද්ධ ප්රතිමා වහන්සේ ඉවත් කළ යුතු බවට ප්රංශයේ පිහිටි යුනෙස්කෝ සංවිධාන 12 years ago
අපිත් වඳිමු සෑ රජු තන්තිරිමලේ අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වසරටත් පොසොන් පෝදා (12) ඇරැඹේ. ලංකාදීප පුවත්පත ප්රකාශයට පත 12 years ago
කැලණියෙන් යනවානම් යන්නේ ගෙදර ‘පසුගිය කාලයේ තිබුණා කතාවක් මගේ කකුල් කැපුවා, ඇගිලි කපනවා කියා. මේ මනුස්සලෝකේ මා ඉන්නතුරු එමෙහ අකරතැබ්බ නොවන බව මා දන්නවා. මට පෙර අ 12 years ago
පොළොන්නරුව සෝමාවතී ගමනට දැන් පැය භාගයයි මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 350 ක් වැය කැර සංවර්ධනය කළ පොළොන්නරුව සෝමාවතී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය. 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago