කැස්බෑව බණ්ඩාරගම පාරේදී අඟහරුවාදා රාත්‍රී කාරයක් කොට්ටම්බා ගසක වැදීමෙන් රිය පදවාගෙන ගිය නැටුම් ශිල්පියෙක් (38) මියගොස් ඇතැයි පොලිසිය කියයි. මාලඹේ තලාහේනේ පදිංචි ඔහු සිය පස් හැවිරිදි දියණිය ද සමග බණ්ඩාරගම කිදෙල්පිටියට යමින් සිටිය දී අනතුර සිදුව ඇති බවත් දියණියට සුළු තුවාල සිදුව ඇති බවත් පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසි සහිත කාලගුණික තත්වය යටතේ රිය පැදවීම බොහෝව ප්‍රවේශමෙන් කලයුතුයි. ඔබට නිවන් සුව.! (ර)
රට පුරා තිබෙන සියලුම කොට්ටම්බා ගස් තහනම් කොට කපා දැමිය යුතුයි... (ර)
පැන්ඩා පැද්දොත් දෙවි පිහිටයි , ඩේවිඩ් පීරිස් එකේ අයගේ ඔලුවේ ගහන්න ඕනේ (බ)
මෙයා පාරෙත් නට නට යන්න ඇති (බ)
නරක වෙලාව තමයි රියදුරු මියයන්න තරම් හානියක් වාහනේට නෑ මාලි ඔබට දෙමව්පියෝ උගන්නලා නැද්ද මියගිය අයට අපහාස කරන්න එපා කියලා (බ)
මේක චීන පැන්ඩා වුනාට හදනවා කියන්නේ දේශීය ආයතනයක්ලු. කොට්ටම්බා ගහ පාරේ නෙවෙයි තියෙන්නේ.ආපදාවට හේතුව අයහපත් කාලගුණය, වාහනේ කාර්මික දෝෂ , නින්ද යාම වැනි හේතුවක් වියහැක (බ)
මෙතුමාගේ නම මොකද්ද? (බ)
සුරසේන - ඩේවිඩ් පීරිස් සමාගම හා මයික්‍රෝ පැන්ඩා වාහන අතර කිසිම සම්බන්දයක් නැත. කරුණු නිවැරදිව සොයා බලා කටයුතු කරන්න. (ම)