නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත නෙරංජන් වික්‍රමසිංහ මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු ආසනයට කුරුණෑගල දිස්ත්‍රික් මනාප ලයිස්තුවේ ඊළඟ ආර්.ටී.විමලදාස මහතා කථානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ අද (20) දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ගොඩක් උත්සහ කළා පාර්ලිමේන්තු යන්න.කමක් නෑ සතියකට දෙකකට හරි යන්න ලැබුන එක හොඳයි (බ)