එස් අයි ඉල්ලන් කයි අත්අඩංගුවට ගත් කසිප්පු පෙරන්නකුගේ නම වෙනුවට බොරු නමක් යොදා ඔහු කූඩු කළැයි කියන කොස්ගම පොලීසියේ උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කළ බ 08 February 2015
රියදුරා පැරණි කෝන්තරයක වාඩුව ගනී ගාල්ල කරාපිටිය හන්දියේදී ඇපල් වෙළෙන්දකු කඩුවෙන් කපා දැමීයැයි කියන පුද්ගලික බස් රියදුරකු සොයන බව පොලීසිය කියයි. පැරණි පුද්ගලික කෝ 08 February 2015
‘ඡන්දෙන් පස්සේ ජනපතිත් ආණ්ඩුවත් අපේ ‘ මොන තරම් කැප කිරීම් කළත් කිසිම ජනාධිපතිවරයකුගෙන් තමාට සාධාරණයක් ඉටු නොවු බවත් තමා කඩේ යන්නේ පක්ෂය රැක ගැනීමට විනා පුද්ගලයින් හෝ 08 February 2015
ආනන්ද කුමාරස්වාමි යළි කොළඹට කොළඹ වික්ටෝරියා උද්‍යානය ඉදිරිපිට මාර්ගය යළි ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඉතිහාසඥයකු හා කලාකරුවකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා නමින් න 08 February 2015
කුමාර්ගේ දේශපාලන උණුසුමට පැරිස් සීතල නොදැනේ සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කැර අතුරුදන් කිරීම් හා පැහැර ගැනීම් ගැන පරීක්ෂණ පවත්වන ලෙසත් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම ක 08 February 2015
නැහිර සබාවේ හවුල් පාලනයකට හකීම් අත වනයි ඉදිරි වසර දෙක හමාරේ නැගෙනහිර පළාත් සභා පාලනයට හවුල් වන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් මහතා එජාපයට දෙමළ ජාත 08 February 2015
එන්නතින් පසු ලාංකිකයා මරුට වෙරෝනා නුවර පොර්ත වෙස්කෝ ප්‍රදේශයේ ජිවත් වූ සවිදු තුලක්ශිත (19) තමාට වැළදී තිබු අධික උණ හා වමනයට ප්‍රතිකාර ගැනීම සදහා මර්සනා රෝ 08 February 2015
හේමසිරි ප්‍රනාන්දු මහජන බැංකුවේ සභාපති මහජන බැංකුවේ නව සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර ඇත. ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාද වන ප්‍රනාන්දු මහතා ම 08 February 2015
මහින්ද කාලේ දූෂණ සෙවීම ගොළුබෙලි ගමනින් චීන ජනපති ෂි ජින්ග් පින්ග් ගේ විශේෂ නියොජිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටි එරට සහයක විදේශ අමාත්‍ය ලියු ජියැන්හෝ පසුගිය බ්‍රහස්පතින් 08 February 2015
ජාතික ආරක්ෂාවට දේශපාලනේ නෑ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට ස්ථාපනය කර ඇති කිසිදු හමුදා කඳවුරක් ඉවත් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නැග 08 February 2015
විශ්වාසභංගය පැරදුණොත් මහ ඡන්දයක්? වත්තල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු සන්ධානයේ පිරිසකට පහරදුන්නැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංගට එරෙහිව ව 08 February 2015
ලංකාවේ ප්රජාතන්ත්රවාදී පෙරැළියට ඇමෙරිකා සහාය ශ්‍රී ලංකාවේ සිදු වන පරිවර්තනයට ඇමෙරිකාවේ සහාය නිරන්තරයෙන් හිමි වන බව ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශිකා සුසාන් රයිස් ප 08 February 2015
ව්‍යාජ වීසා වලින් ඇවිත් කූඩුවේ ව්‍යාජ වීසා භාවිතා කරමින් මැලේසියාවේ ක්වාලාලාම්පුර් බලා යාමට පැමිණි බංගලිදේශ ජාතිකයන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත් 08 February 2015
යතුරු පැදිය ත්‍රී රෝද රියේ ඇමිණෙයි ගල්නෑව, ඇඳගල මාර්ගයේ නඹඩවැවදී ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් දෙදනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඇඳගල දෙසට ධාවනය ව 08 February 2015
අබුද්දස්ස කාලේ බිත්තරත් කොළ පාටයි රාළේ නාත්තන්ඩිය, මරඳ ප්‍රදේශයේ නිවසක කුකුළු කොටුවක කිකිලියක් “කොළ පැහැති” බිත්තර 04 ක් දමා ඇතැයි කියති. එච්.පී.සචින් මහතාට අයත් කු 08 February 2015
මධ්‍යම පුරුෂ ඒකවචන කළුතර සබේ කළුතර නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සීවලී හෙට්ටිආරච්චි මහතා සන්ධාන මන්ත්‍රී පාලිත සිල්වා සභා රැස්වීමේ කථා කරමින් සිටියද 08 February 2015
තව හොර අලියෙක් රත්නපුරෙන් අල්ලයි රත්නපුර පලාවෙල වේරගම කන්දේ බටගාලක ගොව්වකු සමඟ සිටි බව කියන ඇත් පැටවකු උඩවලව ඇත් අතුරු සෙවනට බාර දෙන්නට නියෝග කළ මහේස්ත්‍රාත් 08 February 2015
තිස්ස අත්තනායක පක්ෂෙන් පන්නයි එක්සත් ජාතික පක්ෂයේ සභාපතිත්වයට මලික් සමරවික්‍රම මහතා පත් කරනු ලැබ සිටී. ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඔහු අග්‍රාමාත්‍ය ජ් 08 February 2015
සයුරු පිහිනුමට 350ක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 42 වැනි වරට සංවිධානය කළ සැතැපුම් 2 මුහුදු පිහිණුම් තරඟාවලිය අම්බලන්ගොඩ තානායම අසල මුහුදු තීරයේ 08 February 2015
වත්කම් කොල්ලකරු ලැයිස්තුව ලෝක බැංකුවට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය කාලයේ ශ්‍රී ලංකාවේ දී හොරකම් කර එතෙර බැංකුවල තැන්පත් කර ඇතැයි කියන වත්කම් සොයාගැනීමට ලෝක බැංකුවේ (ස 08 February 2015
භාණ්ඩාගාරයේ ෆයිල් 2000ක් අතුරුදන්? මුදල් අමාත්‍යංශයේ වැදගත් ලිපි ගොනු 2100 ක් පමණ අතුරුදන්වී ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා රහස් පොලිසියට පැමිණිලි කරයි. සැකක 08 February 2015
රන්බඩු කොල්ල කෑ හොරා පොලිස් ලොක්කා අල්ලයි ජනාධිපති ආරක්ෂක අංශයේ බව කියමින් වැඩිහිටියන්ගේ රන්බඩු කොල්ලකන කල්ලියක නායකයකු මාළඹේ දී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. ඇතේ මු 08 February 2015
මග මරුවා පලා යයි රත්ගම රිය අනතුරකින් කදුරුපේ බූස්සේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුකළ වාහනය පලා ගොස් ඇතැයි ද එය 08 February 2015
අලි තෝම්බුව වෙනස් කරලා වනජීවී දෙපාර්තමේන්තුවේ තිබූ අලි තෝම්බුව හෙවත් අලි පොත අද පරීක්ෂා කළ බවත් එහි ලියාපදිංචි ඇතැම් අලි සම්බන්ධ විස්තර විකෘත්ති කැර ඇතැ 07 February 2015
අයවැය සම්මතයි : විරෝධය ගාල්ලෙන් පමණයි දින 100 අයවැය වැඩි ඡන්ද 163න් පාර්ලිමේන්තුවේ දී අද සම්මත විය. විරුද්ධව ඡන්දය දුන්නේ ගාල්ලේ ජවිපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව ස්වාධීන 07 February 2015
ලංකාවට එන්නැයි මානව හිමිකම් කමිසුරුට ඇරැයුම් ශ්‍රී ලංකාවේ සංචාරයකට එන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට විදේශ ඇමැති මංගල සමරවීර මහතා අ 07 February 2015
මුහුදු බඩ දුම්රිය ගිංතොටට පමණයි මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සති අන්ත විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීම හේතුවෙන් කොළඹ 07 February 2015
ගාල්ලේ සුනාමි රෝහල හමස් මල්ලේ පසුගිය රජය පැවති 2005 වර්ෂයේ දී කරාපිටියේ ඉදිකිරීමට ගිය මාතෘ හා ළමා රෝහල වෙනුවෙන් ලැබුණු මුදල් ගැන සොයා වංචා කරුවන්ට දඬුවම් දෙන ලෙසත් 07 February 2015
පොලිස් මුදලාලිට පරණ පලතුරු යුෂ විකුණන්න බැරිවේ කැළනිය පෙතියාගොඩ කන්ටේනර් අංගනයක තිබී පරණ යකඩ ලෙස විකුණූ පලතුරු බැරල් 195ක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැලසිය පොලිසියේ නොවිසද 07 February 2015
පරීක්ෂණ ඉක්මන් කරන්නැයි වීරකෝනුත් කියයි මහින්ද රජයේ හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාට එරෙහි දූෂණ ගැන අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල වහා විමසන්නැයි ඉල්ලමින් කරන්දේණිය ප් 07 February 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026