ත්‍රස්තවාදීන්ට යළිත් හිස එසැවීමට ඉඩ නොතබන බවත් යළි යුද්ධයක් ඇතිවීමේ අවදානම වැලැක්වීමට ආණ්ඩුව සියලු පියවර ගන්නා බවත්
යුද්ධය ජය ගැනීමෙන් පසු කැඩුණු පාළම්, කැඩුණු මාර්ග සංවර්ධනය කළත් කැඩුණු හදවත් සංවර්ධනය කිරීමට අපොහොසත් වී යැයිද නව රජයේ අරමුණ සංවර්ධනය හා සංහිඳියාව ඇති කිරීම යයිද මෛත්‍රිපාල සිරිසේන ජනපති විජයග්‍රහණයේ 6 වැනි සමරුව අමතමින් මාතරදී කීවේය.
යුද්ධයේ ගෞරවය සියලු රාජ්‍ය නායකයන්ට හා ත්‍රිවිධ හමුදාවටද පොලිසියටද හිමිවන බවද ජනපති අවධාරණය කළේය.
(ඡායාරූප ඉෂාන් සංජීව හා ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ක්‍රිෂාන් ජිවක ජයරුක්





































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඩුණු හිත් හදන්න සමහරු දරන වෑයම දැක්කහම අපිටත් හිතෙනවා ඉක්මනින්ම කැඩුණු හිත් කට්ටිය හදාවි කියලා. (නි)