බොරැල්ල පොලිසිය බොරැල්ලේ බෝතල් පත්තර කඩයක තිබී සොයාගත් ජනාධිපති ලේකම් කාර්යාල ලියුම්වලින් වැඩි හරියක් පිටතට නොයා යුතු ලිපි ලේඛන යැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ධම්මික නවරත්න මහතා බොරැල්ල පොලිසියට පැවසීය.
පරීක්ෂණවලින් පසුව එම ලිපි ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
එම ලියවිලි රුපියල් 320කට විකුණා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත්පොලේම ගාගන්නවා වගේ. (ර)
හරි ෂෝක්.....! වංචාකර තිබෙන බිලියන ගණනට මේ රුපියල් 320 ත් එකතුවෙනවා. (නි)
රටම කාපු මේ හොර නඩයට ජාති ජාතිත් බලයට එන්න නොලැබේවා.....(බ)