ව්‍යාජ වීසා ස්ටිකරයක් අලවාගෙන ඕමාන් හරහා ඉතාලියට පැන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් පිටුවහල් කොට ආපසු හරවා මෙරටට එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු වව්නියාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
ඔහු පසුගිය අප්‍රියෙල් 30 වෙනිදා කටාර් රාජ්‍ය වෙත මුලින්ම ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලින් අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ලංකාවෙන් පිටවෙනකොට අහුනොවුණේ මොකද දන්නෙ නැහැ (නි)