දලු නෙළන්නියට මන්ත්‍රී වැටුපක් කොටගල වැවිලි සමාගමට අයත් මවුන්ත් වර්නන් තේ වත්තේ තේ දලු නෙළන්නියක වන ශාන්ති කුමාරි (51) මැයි මාසයේ රුපියල් 57395.25 වාර්තාගත ආදායමක් උපයා 12 years ago
ටිකට් නැති තව පිරිසක් වේයන්ගොඩ දුම්රියපොළේ වේයන්ගොඩ දුම්රියපොළේ කිනිතුල්ලන් බෝවී සිටිතියි මගීහු කියති. දුම්රියපොළ නිලධරයන් කියනුයේ සතියක සිට මේ කිනිතුල්ලන් සිටින බවයි. 12 years ago
පාර හරි අබලන් (ගීත් යසන්ත රඹුක්කන සිට ) - පනලිය රඹුක්කන මාර්ගය අවුරුදු 5-7ක පමණ සිට කිසිම නඩත්තුවක් කර නැත. දේශපාලකයන් ඡන්ද දවසේ පොරොන්දු දුන්න 12 years ago
ව්‍යාපාරිකයනුත් රවටලා මැති ඇමැතිවරුන්ගේ මාර්ගයෙන් රැකියා හා කොන්ත්‍රාත් ලබා දෙන බව පවසා විවිධ ව්‍යාපාරිකයින් රවටා මුදල් වංචා කළැයි කියන 12 years ago
සනත් කෝඩුකාරයන්ට අත දෙයි ක්‍රිකට් ක්‍රීඩාවෙන් එතෙරත් මෙතෙරත් නම රැන්දු නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය දික්වැල්ල ගොඩඋඩ මහා විද්‍යාලයයයේ අංකුර ක්‍රිඩක 12 years ago
ලේ දන්දීමක් (සතිස්ක උදයංග වැලිමඩ සිට ) - වැලිමඩ බෝගහකුඹුර සහ අලවතුගොඩ අභය දාන සංගමය මගින් දෙවැනි වරට සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර මෙවරත් වැ 12 years ago
ජයලලිතාගේ පඹයා කොළඹ දී පුළුස්සයි උතුරේ ජනමත විචාරයක් පැවැත්වීමට ජයලලිතා ජයරාම් කරන ඉල්ලීම හා උතුරු නැගෙනහිරට බලය බෙදන ලෙස ඉන්දියාව කරන බලපෑමට ‘ජාතික සංවිධාන එකම 12 years ago
පීසිට ගැසුවැයි උප සභාපතිත් රිමාන්ඩ් සාලියවැව පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දී වැලි පිරවූ අත් ට්‍රැක්ටරයක් සහ සැකකරුවකුද පැහැර ගෙන ගිය බව කියන කරුවලගස්වැව ප්‍රාදේශ 12 years ago
මනමේ හා සිංහබාහු පැරීසියට යයි එදිරිවීර සරත්චන්ද්‍ර සියවැනි ජන්ම ශත සංවත්සරය නිමිති කොට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කැරුණු මනම 12 years ago
කළ උදව්ව පස්සෙන් පන්නයි ගල්ගමුව මීගලෑව ගනංගමුවේ වගා ළිඳකට වැටුණු අලි දෙදෙනකු පැය කිහිපයක මෙහෙයුමකින් පසු ගොඩ ගැනීමට වනජීවී හා සිවිල් ආරක්ෂක නිලධරයෝ සමත් 12 years ago
‘දේශපාලන තනතුරු වන්දිභට්ටයින්ට’- නන්දිමිත්ර ‘දේශපාලනයේදී තනතුරු තානාන්තර ලැබෙන්නේ ප්රශස්ති ගායනා කරන විටයි.එසේ නැත්නම් ඒ කිසිවක් ලැබෙන්නේ නෑ.දේශපාලනඥයින්,රාජ්‍ය සේවකය 12 years ago
බොල්ගොඩ මාළු ඉබේ මැරේ බොල්ගොඩ ගඟේ මාළුන් විශාල වශයෙන් මැරෙන්නට පටන් ගෙන ඇතැයි සෞඛ්‍ය නිලධරයෝ කියති. කළුතර පැත්තේ සිට එන තෙල් පහරක් ඊට හේතුව දැයි ඔවුහ 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago