යුද්ධයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිස් සිහි කරමින් ‘අලුත් පරපුරේ‘ කලාකරුවෝ සහ තරුණ තරුණියෝ පිරිසක් අද (19) කොළඹ නෙළුම්පොකුණ ඉදිරිපිට ඉටි පහන් පත්තුකළහ.
ඔවුන් අද දිනය නම් කර තිබුණේ සහෝදරත්වයේ දිනය ලෙසයි.
යුද්ධයෙහි අවසානයක් මිස ජයග්‍රහණයක් නොමැති බව ඔවුහු කීහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් වියදම් කරලා, ප්‍රචාරණය කරලත් ඔච්චරද සෙනඟ? මේ වගේ අය රටේ අඩුබවට හොඳ සාක්ෂියක්....! (නි)
මේකේ අදහස් දාපු ඔබගේ අදහස් දැක්කහම හිතෙනවා අපි තවම ඉන්නේ ගල් යුගයේද කියලා. යුද්ධයක් තිබුනා. හමුදාව යුද්ධ කරලා ජයග්‍රහණය කළා. දැන් අවශ්‍ය නැවත යුද්ධයක් ඇති නොවන තැනට සිංහල ,දෙමළ මුස්ලිම්, බෞද්ධ ,ක්‍රිස්තියානි,හින්දු හැමෝම එකට එකතුවෙලා රට දියුණු කරන එක. එහෙම නැතුව සාමය ගැන කතාකරන මේ තරුණ පිරිසට අපහාස කරකර ,ජාතිවාදය ,ආගම්වාදය අවුස්සලා නැවත බලයට එන්න දඟලන පරාජිත දේශපාලුවන්ට කඩේ යාම නොවෙයි (නි)
අනේ මෙහෙමත් පරපුරවල්! (නි)
මොවුන්ගේ අම්මලා තාත්තලාට මොනවා හිතෙනවාද දන්නෙ නැහැ (නි)
සැමරුම් උළෙලවල් වෙන වෙනම පැවැත් වීමෙන්ම තේරෙනවා අපේ ජනී ජනයා කෙතරම් එකමුතුද කියලා. (ම)
මොවුන්ට ගලක් ගහන්න කොල්ලෙක් හිටියෙ නැද්ද ඇත්තට? (නි)
නෙත්මි , ඔබ හරියටම හරි... මොන තරහ මරහ තිබුණත් සැමරුම් උත්සවය එකට සැමරුවානම් තමා හෙඳ (ම)
මට කියන්න වචන නැහැ (නි)
යුද්ධයේදී ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ජීවිත පූජාකළ සොල්දාදුවන්ගේ ජීවිත වලට වටිනාකමක් නොදී ඇති කරන ජාතික සමගිය කුමක්දැයි මට නොවැටහේ. අප යුද සැමරීමෙන් ජාතිවාදීන් වන්නේ කෙසේද? යුද්ධය නිමවීම හේතුවෙන් වඩාත් සතුටුවන්නේ බහුතර ද්‍රවිඩ ජනතාවයි. ඊට අකමැති දමිළ දේශපාලනඥයින් පමණි. (නි)
අනේ මන්දා මේ විදිහට ජාතිවාදී අදහස් දක්වන්නේ මොකද කියලා!අපිත් යුද්දෙන් බැටකාපු මිනිස්සු තමා.අපේ ඉතිහාසය පුරාම ඔය වගේ යුද්ධ තිබුනා. එහෙත් කාලයක් යද්දී මිනිස්සු එකතුවෙලා ආයෙත් සහෝදරත්වයෙන් ජීවත්වෙනවා. අපි පිටරටවලට ගිහින් ඒ රටවල තිබෙන පහත්ම රැකියාව කළත් අපිට ඉහළට යන්න සුදුසුකම් තියෙනවා නම් ඉහළටම යන්න පුළුවන්. එතැනදී ඒ රටවල මිනිස්සු ජාතිය ආගම පාට බලන්නේ නැහැ. (නි)
2009 පස්සේ ඉපදුන අය වෙන්න ඇති. මෙයාලගේ කාටහරි බෝම්බ වැදුනා නම් මේ උණ හොඳවෙනවා. (නි)
ලැජ්ජයි (නි)
ප්‍රියංග උඹ හරි මෙතැන ඔය අදහස් දාල තියන එකෙක් වත් යුද්ද කරපු උන් නෙවයි. යුද්ද කරලා තුවාල වෙලා අදටත් දුක් විදින අපි දන්නා දේ තමයි මේ ළමයි හරි කියන එක .අපිට තවත් ගෝත්‍රිකයන් වගේ මේ ගමන යන්න බැහැ (බ)
"අලුත් පරපුර" නොවෙයි මොවුන්ට කියන්න ඕනෑ. ෆේස්බුක් එකෙන් ස්මාර්ට් ෆෝන් එකෙන් ලෝකය දැකලා 2005න් පස්සේ ඇතිවූ පරපුර! (නි)
ප්‍රධාන නළුවා හෝ නිළිය නානකොට සබන් කෑල්ල ගෙනියන චරිත දැන් කළාට මෙයාලත් කවදා හරි දවසක සිනමා සම්මාන ලබන තත්වයට නාකිවෙලා හරි පත්වෙයි නේ. (බ)
ක්‍රෝධය, වෛරය තුළින් ලෝකේ කොහෙවත් සාමයක් ගොඩනැගිලා නැහැ. එතුළින් වෙන්නේ තව තවත් හානියක් විතරයි. සාමයේ මඟ පෙන්නුවේ දිවංගත හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන. ඒ තුළින් නැඟී සිටි ජපානය ලෝකයේ ආර්ථික බලවතෙක් විය. ඇමරිකානු සහාය රටට ලැබුණි. ලෝකය ගැන තියා බෞද්ධ දර්ශනය ගැන අවබෝධයක් නැති පිරිසට යුද මානසිකත්වය ලොකු ආභරණයකි!! (නි)
අම්මෝ! පුදුම සෙනඟක්නේ.මේකේ ඉන්න සමහර අයට පුදුම මානසිකත්වයක් තියෙන්නේ. (නි)
කට්ටියම එකතුවෙලා කොටි සින්දුවක්, සීඩී එකක් එහෙම දාන්නකෝ (නි)
කෝ මෙතන අර සංගීතවේදී කසුන් කල්හාර? (ස)
ඉතා හොඳ වැඩක්. අලුත් විදියට හිතන පිරිසක් රටේ සිටම සතුටට කරුණක්. යුද්ධයේ අවසානය වෙන්නේ බිහිසුණු වටපිටාවක් සමඟ ගොඩනැගුනු භයංකාර පරිසරයක්. ඒ තුළ නැවත නැවත ආවර්ජනය කරන්නේ මානසික රෝගීන්. රටටකට ඕනෑ අපමණ අගයක්. එය නිර්මාණය වියයුත්තේ සාමය සමාදානය තුළින්. (නි)
මේවට උත්තර දෙන්න පුලුවන්. නමුත් ඒවා පළකරන්න අමාරුයි.මොකද මේ වගේ අය දැක්කහම මතක්වෙන්නෙ ශුද්ධ සිංහල (නි)
තමන්ගේ මව්බිමට එරෙහි වෙන්නේ ඇයි? (නි)
අසංග මම ඔබේ අදහස් වලට අතිශයෙන්ම එකඟයි. සිංහලුන් ඉක්මනට වඳ වෙලා යන ජාතියක් වෙන එකනම් වලක්වන්න බැහැ. අනේ අපොයී කියල හිතෙනවා මේවා දැක්කහම. (ස)
ඉතා හොඳ වැඩක්. උතුරු නැගෙනහිර දරුවන්වත් එකතු කරගන්න තිබුනා මේ කාර්යය සඳහා. බුද්ධිමත්ව වෙනස දකින්න. ගිනි නිවීමට අවශ්‍ය වෙන්නේ ජලයයි. ඒ ජලය ගොඩනැඟිය හැක්කේ සිත් තුළින්. (නි)
මම දැන් මේ එක් කෙනෙක්වත් ඉන්න ටෙලිනාට්‍ය බලන්නෙ නැහැ දැක්කම ලේ කුපිතවෙන නිසා (නි)
අලුත් පරපුර කියලා කිවුවට ගොඩක් ඉන්නෙ පරණ මිනිස්සුනෙ. (නි)
මුලින්ම තියෙන අදහස් ටික දැක්කම හිතෙනවා ගෝත්‍රික අදහස් වලිනුයි ජාතිවාදයෙනුයි විකෘති වෙච්ච මොන තරම් පිරිසක් රටේ ඉන්නවද කියල. මහින්ද වාදීන් මේ ජාතිවාදය බලය තිබුන කාලේ වගේම දැනුත් අව්ලවනවා. යුද්ධය නවත්වන්න හමුදාව ශ්‍රේෂ්ඨ කාර්යය භාරයක් කල බව ඇත්ත. එත් එක හමුදා භටයෙක් එක කොටි ත්‍රස්තවාදියෙක් මැරෙනකොට උතුරේ අහිංසක දෙමළ මිනිස්සු කීදෙනෙක් මලාද? කොළඹ බෝම්බ පුපුරනකොට මැරුණු මිනිස්සු වගේම ඒ මිනිස්සුත් මනුෂ්‍යයෝ. එතනත් අහිංසක දරුවෝ තාත්තල අම්මල කොච්චර ඉන්නවද? ඒ මිනිසුන් සැමරිය යුතු නැද්ද? අපි යුද ජයග්‍රහණය කියල සින්දු කියා කියා නැටුවට යුද්දෙන් මිය ගිය හමුදා සෙබළකුගේ අම්මට තාත්තට සතුටුවෙන්න පුලුවන්ද.ජාතිවාදයෙන් ඔලුව විකෘති වෙච්ච අයට මේවා තේරෙන්නේ නෑ. එයාලට ඕන කාව හරි පීඩාවට පත්කරලා තෘප්තියක් ලබන්න. එ්ක මානසික විකෘතියක්. එ්කට බෙහෙත් තියෙනවා. කාලයක් එක දිගට බෙහෙත් ගන්න ඕන. (ස)
කොහෙද දන්නෙ නැහැ මෙයාලා ප්‍රභාකරන්ගේ කාලයේ හිටියේ? (නි)
මට හිතෙන දේ මෙතන ලියන්න අමාරුයි (නි)
කළු ඇදගෙන ඉටි පන්දම් පත්තු කරන්නේ කාටද මේ? ලබන අවුරුද්දේ මේවට ලැස්ති වෙන්න එපා. ගල් පාරක් එන්න පුළුවනි. (බ)
සහෝදරත්වයේ නාමය බලන්න තිබුණා බෝම්බ සද්දයක් ආහුනා නම් (නි)
ලලනි පෙරේරා. ඔයා දන්නවාද මෙයාල සබන් කැල්ල අරන් ගියාට රුප රාමුවට අහුවෙන්නේ සබන් කැල්ල දෙන අත විතරයි. ඒකනේ අලුත් පරපුරේ කට්ටිය කියලා කියන්නේ. (බ)
ඇයි ගයේෂා ඔයා ඉන්නේ ? අර මොකද්ද ඉගිලෙන කතාවක් චිත්‍රපටිය සෑහෙන ජනප්‍රිය වුනා කියල නේද කියන්නේ (බ)
ජාපාල දාල මුන්ට ටි පාටියක් ලෑස්ති කරනව මම දන්නවනම්. (බ)
මේගොල්ලෝ අලුත් පරපුර නපුන්සක රැල්ලක් කරන්න දඟලනවද? (බ)
අතහිත සහ කාරුණික අනුග්‍රහය කාගෙන්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
මට නම් ඔබගේ දුරදැක්ම ගැන ආඩම්බර හිතෙනවා! (නි)
කාලයක් තිස්සේ විවිධ පාර්ශව විදාහළ ජලයෙන් මොළ හෝදාගෙන ඇති තරම...! (නි)
දෙවන ලෝක යුද්ධයේ 70 වෙනි සංවත්සරය පවා අභිමානවත් ලෙස අනෙක් ජාතින් තම තරුණ සහ ළමා පරපුර සමග සමරනවිට ඒ මහා ජයග්‍රහණයෙන් යන්තම් සය වසරක් ගෙවෙනවිට එය ලබා දුන් මිනිසුන්ට නින්දා අපහස කරමින් , එම ජයග්‍රහණය අවතක්සේරු කරමින් මේ නටන නාඩගමේ ප්‍රතිඵල අපි ඉක්මනින්ම භුක්ති විඳිනු ඇත (නි)
ආ! මෙයාලද මේ අලුත්ම පරපුර? (නි)
ආයෙත් බෝම්බයක් දෙකක් පිපුරුවොත් බලාගන්න පුලුවන් මේ අලුත් පරපුර කොහෙද ඉන්නෙ කියලා (නි)
එහෙම තමයි අලුත් පරපුර (නි)
පසුගිය වසර කීපය පුරා ඉතාම අභිමානවත් දවස වුයේ රටේ ජනතාවගේ ලේ උරබීව රට වසර 100 කට පමණ පස්සට අදාල දාපු රාක්ෂයා දැන් ඉවත් කළ දිනය සිහිකිරිමයි එය අපි ජාතියක් විදියට ඉතාම අභිමානයෙන් සැමරුවා නමුත් මේවර අඩුම ගානේ ටීවී එකට ළගට ගිහිලාවත් බලන්න හිත දුන්නේ නැ එයට හේතුව රණවිරුවනට සමගාමීව රට හෙනයක් වුන විපතක් වුන මෙලෙච්ඡ ත්‍රස්තවදියාවත් සිහිකිරීම් තිබුන ඒ වගේ කලකිරුණු දවසක් තවත් ඉතිහාසයේ නැතිව ඇති. රණවිරුවාට හා සමාන තැනක් ත්‍රස්තවාදියාටත් දුන්න කොටි කොඩිය උස්සන එක වලක්වන්න තම දිවිය කැපකළ අතපය ලී දන්දුන් විරුවන්ගේ පරිත්‍යාගයන් එහෙන්පිටින්ම අවතක්සේරු වුන කොටි කොඩිය එසවුනා රණවිරුවාගේ තැන ත්‍රස්තවාදියාටත් ලැබුනා මියගිය රණවිරුවාට ඉතිහාසයේ කළ ලොකුම අපහාසය ලබාදුන්නා ඒ රණවිරුවාට එක පහනක් දල්වනේ නැතිව කාටද මේ පහන් දල්වනේ කාලකන්නි නළුවෝ කියාගත්ත අය (බ)
කමක් නැහැ. එහෙමහරි කළානේ (නි)
එහෙම හරි මේ අයට මේ වගේ දෙයක් මතක් වුන එක ලොකු දෙයක්.(හේ)
මේ අලුත් පරපුර යුද්ධය කාලේ කොහේද දන්නෙ නැහැ හිටියේ? (නි)
කෝ අර රෝහලේ රඟපාපු නිළිය පේන්න නැහැනේ... (නි)
මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නය? යුද්ධයෙන් මියගිය හෝ තුවාල ලැබූ අය සිහිකරන එක වරදක්ද? එක එක්කෙනා තනි තනිවම මේක සමරනවා. සමහර පක්ෂ තනිවම මේක සමරනවා. මේ අය මේක කළාම මොකද්ද වැරැද්ද? (නි)
කාලකන්නි ප්‍රභාකරන් මරලා රට බේරාගත් දිනය කියලාවත් කියන්න දිව නැමෙන්නේ නැති හැටි? (නි)
මොන නමින් ආවත්,කාගේ සල්ලි වලින් පෝෂණය වුණත්, එදා මහින්ද රාජපක්ෂ මහතා මුළු ලෝකෙම විරුද්ධවෙද්දී , ඒ සියලුම දේ කළමනාකරණය කරලා යුද්ධය ඉවර නොකළා නම් අද මේ අය මොනවා සමරන්නද? මෙයාලට මතක නැහැ. එක්කෙනෙක් කිව්වා ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා, තව කෙනෙක් කිව්වා අලිමංකඩ කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා. තව එක්කෙන්කේ කිව්වා ගැළවීමේ හමුදාවේ හමුදාපතිටත් සුදුසු නැහැ කියලා. තව ලොකුම තනතුරක් දරණ මහතෙක් කිව්වා , කැලෑ වලට බෝම්බ දානවා පුළුවන් නම් තොප්පිගල අල්ලන්න කියලා. අද මේ උදවිය එකම නඩේට යුද්ධය සමරනවා. මේවා හොදයි ඉතිහාසය නොදන්නා උදවියට. (නි)
අපරාදේ අපේ රණවිරුවෝ මේ වගේ අය ඉන්න රටක් වෙනුවෙන් දිවිපිදුවේ. තව අවරුදු 5 ක් රට මේ විදියට ගියොත් මේ රටත් ලිබියාව, ඉරාකය වගේ අරාජිත රටක් වෙනවා.ලංකාවේ අයගේ කැමත්තෙන්නේ මේගොල්ලෝ පත්කරගත්තේ. අපේ මොකෝ, අපේ ළමයෙක්වත් ඔය රටේ නැහැ. (නි)
නමුත් පරාජයක් නම් තිබෙන්න තිබුනා (නි)
අනේ මගේ කට! (නි)
අදහස් පළකළ සමහරු ලාබාලයින්. එනිසා වැඩිය ගණන් ගන්න එපා (නි)
මොවුන් පස්සේ යන අං දෙකකුයි වලිගයකුයි තිබෙන අය තව ඉන්නවනේ අම්මපා! (නි)
මෙතන ඉන්න එවුන්ට තේරෙන්නේ නැද්ද අද උන් මෙහෙම ඉන්නෙ යුද්දෙ දිනලා සාමය ඇනිකරලා නිදහස් රටක් තියෙන නිසා බව. ඇත්තටම මුන් නපුංසකයෝ තමයි (බ)
ඉන්දියන් අදහස්.සල්ලි කතාකරනවා. (නි)
යුද්ධයේ ජයග්‍රහණයක් ලබා නැති බව දැන් හොඳටම පේනවා. ඒකනේ ඉතුරුවෙලා ඉන්න කොටි ටික මෙච්චර දඟලන්නේ...!! මේ අයට තේරුනේ නැති වුණාට, යුද්ධය අවසන්කළ එක ශ්‍රී ලාංකිකයින් ලබපු ලොකුම ලොකු ජයග්‍රහණයක් (නි)
මහානාම -කදාන, ඔබතුමාගේ අදහස් වලට මාත් එකඟයි (නි)
අනේ පවු! කුඩා ළමයි (නි)
ජැක්සන්ල මහින්දට කරපු හරිය මුන් ටික මේ ආණ්ඩුවට කරනවා , අලුත් පරපුරේ අලුත් කියල මෙලෝ දෙයක් නෑ කොන්ඩ රැවුල් වවාගෙන පරණ ජැමෙයිකන් කාරයෙක් ගේ අනුගාමිකයෝ වෙච්ච උන් (බ)
සිංහලයා කෙදිනකවත් වෙනත් ජාතීන්ට නිකරුනේ පහර දුන්නේ නැහැ. එම ඉතිහාසය නොදත් මේ අයට දොස්තබන සැමට ස්තුතියි. (නි)
සිල්වා ,අනුර ,ඔබගේ අදහස් අගයකරනවා අඩු මානසිකත්වෙන් පිරි ලොකු පිරිසක් රට තුළ ඉන්න බව තවම පේනවා යුද මානසිකත්වේ ඉදිමින් ක්‍රෝධය වපුරමින් ගමන් කරන්නේ කිනම් දිසාවකටද ? බුදුන් වහන්සේ දේශනා කළ නිර්මල බුදුදහම අබමල් රේණුවක වැටහීමක් නැති පැසිස්ට්වාදී නට්සිවාදී ගෝත්‍රිකයන් රට තුල සිටීම කණගාටුවට කරුණක් යහපත් සමාජයක් ගොඩනැගීමට යහපත් සිතුවිලි වලින් හෙබි පිරිසක් සමාජයට දායද කරන ගෙදරින් පාසලෙන් පන්සලෙන් පල්ලියෙන් ලොකු වගකීමක් දරන්න වෙනබව වගකීමෙන් කියන්න වෙනවා ගෙදරින් එන ලැබෙන ආභාසය මෙතන තිබෙන කර්කස්ට අදහස්වලින් පිළිබිඹු වෙනවා. (බ)
අනේ මගේ කට! අලුත් පරපුර? (නි)
අනේ මගේ කට මොකටද කිවුවලු!! (නි)
අනේ මම සිංහලයෙක් වෙලා ඉපදුනේ කුමටද .ලෝකෙන්ම සිංහලය නැතිවෙනවානම් මම කැමති.මුන්ට සිංහලකම කියල හැඟීමක් නැති ජාතියක්නේ.රටක් ජාතියක් ගැන හැගීමක් නැති ජාතියක් ලෝකෙන් තුරන් වේවා.මමත් නැවත ඉපදෙනවානම් රට ජාතිය ගැන හිතන අබිමානවත් ජාතියක,රටක සතෙක් වෙලා හරි ඉපදේවා .සිංහලයෙක් නොවී (බ)
මට දුක මෙතරම් අදහස් වලින් දුෂිතද කියලා. මමත් හමුදාවේ වසර 22 සේවා කාලයෙන් අනතුරුව විශ්‍රාම ලැබුවේ 2014 මැයි 26 වෙනිදා.ඒත් මම වුණත් යුද්ධයට හරිම අකමැතියි.එහෙම කිවුවම නොයෙකුත් අදහස් පළකරයි. පටු ජාතිවාදී ආගම්වාදී ,වර්ගවාදී වශයෙන් බෙදෙන්න එපා.අපි සැවොම ශ්‍රී ලාංකිකයෝ විදියට දැන්වත් රට ගැන හිතලා වැඩකරමු.ජය ශ්‍රී! (නි)
මෝඩ මිනිසුනේ, හැම දෙයක්ම අසුබවාදී විදියට බලන එක නවත්වලා තමන්ගේ හරි වැරදි හොඳට බලාගෙන ජීවත්වුණා නම් අපි කාටවත් කවදාවත් කරදරයක් නැහැ. අරකට මේකට ඇඟිල්ල දිගුකරන්න ඉස්සරවෙලා තමන් ගැන, තමන්ගේ යටි අරමුණ මොකක්ද කියලා හොඳට හිතලා බැලුවා නම් තවත් හොඳයි (නි)
මේකේ දාලා තියෙන අදහස් වලින්ම තේරෙනවා අපි අතරේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියලා (නි)
යුද්ධයක් කියන්නෙ ඛේදවාචකයක්.යුද්ධයක් නිසා අම්මෙක් අප්පෙක් නැතිවුණ දරුවෙක්ට යුද්ධය ජයග්‍රහණයක්ද කියලා අහන්න වටිනවා.යුද්ධය අවසන්වුණ එක හොඳයි.තව දෙයක් කියන්න කැමතියි. එල්.ටී.ටී යේ වුණත් අකමැත්තෙන් බලහත්කාරෙන් රැගෙනගිය අහිංසක දරුවො හිටියා.එහෙම ජීවිතත් නැතිවුණා.කොහොම වුණත් අගය කිරිමට යමක් කියලයි මට නම් මේ වැඩය පෙනෙන්නේ (නි)
නොර්වේ රටේ , ඇමෙරිකාවේ වගේ ගණිකා සේවය සහ සමලිංගික විවාහ නීතිගත කරලා දුන්නා නම් එදාට තමා මේ සමහරු කියන්නේ නිදහස ලැබුණා කියලා. කාගේදෝ ඉත්තෝ ටිකක් තමා මේ රැස්වෙලා ඉන්නවා පෙනෙන්නේ. දැනට වසර පහළොවකට පමණ පෙර මෙහෙම කට්ටියක් මොකක්දෝ නිදහසක් ඉල්ලලා කළුතර පැත්තේ පෙළපාලියක් සංවිධානය කර තිබුණා මතකයි. (නි)
මේකේ දාලා තියන අදහස් දැක්කහම හිතෙනවා තව අවුරුදු 30 නෙමෙයි 50 කාටවත් අපේ රටේ එකමුතුව හදන්න බැහැ. අපි ඔක්කොම සමගියෙන් ඉදිරියට යන්න ඕනෑ. ප්‍රියංග, ඔයාට බොහොම ගරුකරනවා (නි)
සෑහෙන සෙනඟ ඇවිල්ලනේ! (නි)
මොවුන් කොහෙද දන්නේ නැහැ හිටියේ ඒ කාලේ? ඔය ඔතන ඉන්න එක් කෙනෙක් ඒ කාලේ ලේ බිංදුවක් දුන්නද අපේ කොල්ලන්ට? (නි)
මුන්ගේ මුහුණත් තහඩු දැක්කම කිසිම සිංහල ගතියක් ගෑවිලාවත් නැහැ වගේ.. කරුණාකර මේ පුවත ගැන වඩා සවිස්තරාත්මක තොරතුරු දන්නා කෙනෙක් කියන්නකෝ. (බ)
මේකේ අදහස් දාලා තියෙන වැඩිහරිය ෂර්ලොක් පරම්පරාවේද කියලා හිතෙනවා (නි)
තම උපන් බිමේ විජයග්‍රහණය මේ විදියට හෑල්ලු කරන විදියට ළමයි හදනවද දෙමාපියෝ? අනෙක් ජාතීන් අවුරුදු සිය ගණනක්, පරම්පරා ගණනක් තමුන්ගේ රටේ ජාතික ජයග්‍රහණ සමරන හැටි මේ අයට කියා දී නැහැ වගෙයි දෙමව්පියෝ. (නි)
මේ අය යුද්ධය කාලයේ දණගාන බබ්බු වෙන්න ඇති (නි)
කඳාන මහනමගේ අදහස් වලින් පැහැදිලියි කොයි පිලේද කියලා. හිතට දුක වුණත් මහත්තයෝ, දැන් අප්පච්චි මැරිලා. (නි)
යුද්ධය අවසන් වුණේ ප්‍රභාකරන් කියන ම්ලේච්ඡ කොටියා මරලා වීර හමුදාව ජයගත් නිසා. අවසන් වෙනවා කියන්නේ කිසිම දෙයක් නොකර ඉවරවෙන එකට.ඇයි එදාට සහෝදරත්වයේ දිනය කියල නම් කරලා තියෙන්නේ? සහෝදරයෝ නම් මරලා දිනන්න ඕනෑද? ගහලා ගත්ත දේ ගහලා ගත්තා කියන්න කොන්ද පණ නැත්තේ ඇයි? හමුදාව ගහලා දිනුවේ නැත්තම් නිකම්ම ඒක අවසන් වෙයිද ? (නි)
එකක් කියන්නම්, කවදහරි මේ රටට ලොකුම විනයකටින්නේ මේ ඊනියා සහජීවන තමුන්නාන්සෙලා. (ස)
දිලිප්,70 නෙමෙයි මේ ළඟදි 100 වන සංවත්සරයත් සැමරුවා ඕස්ට්‍රේලියාවේ. හැබැයි යුද ජයග්‍රහණයක් නෙමෙයි, මියගිය අයව සිහිකිරීමට. ඒක කළේ පළමු ලෝක යුද්ධයේදී ඕස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මරපු තුර්කියත් සමඟ එකමුතුව.මේක හොඳ වැඩක්.වෛරයෙන් වෛරය නොසන්සිදේ කිවුවේ බුදුරජාණන් වහන්සේ නේද? (නි)
කවුරුත් කලබල වෙන්න එපා. මේ සමහරු නළුවෝ කියලා එයාලගේ ගෙදර අයවත් දන්නෙ නැතුව ඇති (නි)
මෙ ලියන අය දැක්කහම අපේ රටේ මිනිසුන්ද කියලා හිතෙනවා. ඔය ලියන එක්කෙනෙක්වත් නියම ජාතික කැක්කුමක් තියෙන අය නෙමෙයි (නි)
අපරාදේ ..! කට්ටියව බස් එකක නග්ගලා නන්දිකඩාල් කළපුවට ගෙනියන්න තිබුනේ සහෝදරත්වයේ පහන් දල්වලා සුවඳ මලින් කළපුව සරසලා රාජපක්ෂ රෙජීමයෙන් කුරිරු ලෙස මරාදැමුණු ඒ විරෝධාර විමුක්තිකාමී අපේ ප්‍රභාකරන් සහෝදරයා අපි අතරම නැවත ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. (නි)
සහන්,..... රටක් වටිනවා ඔයාගේ අදහස් මල්ලි , මම ඔබ අගයමි. (ස)
මේ කාලකන්නි යුද්දේ හරියට දැක්කේ නැති ගොබ්බයින් ..සහෝදරත්වය බලන්න තිබුන තාමත් කොළඹ බෝම්බ පත්තු වුනානම්...බම්බුව තමයි..එන්ජීඕ සල්ලි ටිකක් අරගෙන කොටින්ට සුදුහුණු ගාන වැඩ තමයි මේවා...(බ)
සූර්යා, මෙයාල කිසිම දෙයක් දන්නේ නැතුව නගෝ සල්ලිවලට රට ජාතියට වරද්දන්න බලාගෙන ඉන්නේ. (ස)
කාලකන්නි හැත්ත...(බ)
මෙතන ඉටිපන්දම දල්වන එක නිලියක් එයාගේ පහුගිය ජිවිත කාළෙම එංගලන්තේ. දැනට අවුරුදු 3 කලින් මෙහාට අවා. ජයග්‍රහණය අනිත් අයට හිත රිදෙනවා කියපු කෙනෙක් . එයා මොනවගේ ශ්‍රී ලංකාවක්ද එදා තිබුනේ කියන්න දන්නේ නැහැ .මේ වගේ මිනිසුත් ලංකාවේ ඉන්නවනේ . (ස)
මොකද අපි බලෙන් යුද්ද කරාද ? නැහැ එයාල තමා අපිව බලෙන් යුද්දෙට තල්ලු කරේ අනික දැන් ටීඑන්ඒ එක එයාලගේ ප්‍රතිපත්ති වෙනස් කරලා තියනවද ? (ස)
දේශ ද්‍රෝහී නපුංසක හැතිකරේ (බ)
මහින්දට කලින් අපිටත් නායකයෝ ගොඩක් හිටියා. හැබැයි ඒ එක නායකයෙක්වත් යුද්ධය අවසන් කළේ නැහැ. හැබැයි අද මහින්ද හොරෙක්, ප්‍රභාකරන් වීරයෙක්. මම කවදාවත් දැකලා නැහැ එක දෙමළ මනුස්සයෙක්, ප්‍රභාකරන්ට විරුද්ධව පෝස්ටර් එකක් එල්ලගෙන ඉන්නවා. සිංහල අපි හරි වෙනස්. අපි හරි බුද්ධිමත්. අපිට ඇඟ පුරා මොළය. අපිට මාර තාර්කික බුද්ධියක් තියෙන්නේ. අනිත් එක අපි ලෝකෙත් එක්ක ඉක්මනට වෙනස් වෙන, ඉක්මනටම කෙළෙහිගුණ අමතක කරන ජාතියක්. (නි)
දැකල පුරුදු එකෙක්වත් නැහැනේ අම්මප.(බ)
අලුත් පරපුර කිවුවට වයසක අයනේ වැඩිපුර ඉන්නේ (නි)
මෙතෙන ඉන්න එක් කලාකරුවෙක් ඡන්දයට පෙර මාධ්‍ය නාලිකාවල හඬමින් ලැම්බොගිනියක් ඉල්ලුවා මතකයි. අර අල්ලාගනිපු ලැම්බෝගිනියක් එයාට දෙන්න. (බ)
මෙතන ඉන්නේ කළු ඇඳගත් පිරිසක්. අපේ රටේ සිරිත මෙවන් අවස්ථාවක සුදු ඇඳුමෙන් සැරසිමයි. කළු ඇඳගෙන සහෝදරත්වයේ දිනය ලෙසින් මේ දුක්වන්නේ කා වෙනුවෙන්දැයි පැහැදිළි වෙනවා. යුද්ධයේ අවසානයක් මෙන්ම ජයග්‍රහණයක්ද ඇතිමුත් මෙවන් අදහස් උඩුයටිකුරු කරන්නෝ නිසා ජයග්‍රහණය කණපිටට හැරීමක් නම් සිදුවෙනවා. (නි)
මොනවද අප්ප මේ කරන්නේ? අපි නම් දන්නේ යුද්දේ ජයග්‍රහණය කළා කියල. (බ)
හෝ ගාල සෙනග ...(බ)
පරණ කලාකරුවන් කිසිකෙනෙක් නොසිටියාට කමක් නැහැ. අලුත් පරපුරේ අතිදක්ෂ ඉතාම ජනප්‍රිය එක කලාකරුවෙක් / කලාකාරිනියක් මෙතන ඉන්නවාද කියලා කවුරුහරි කියන්නකෝ. (නි)
ඕවා කරන්න පළමුව ත්‍රස්තයො කළ විනාශය වෙබ් එකෙන්වත් හොයලා බලන්න. මේ අයට ත්‍රස්තවාදයේ බිය නොදැනුන බව හොඳට පෙනෙනවා. (නි)
මේ හැත්තට ගහල පන්නන්නේ නැත්තේ අැයි. (බ)
" සහෝදරත්වයේ දිනය " ලෙසින් ඩයස්පෝරාවේ නිවේදනයක වසර කිහිපයකට කලින් සඳහන් වුණ බවක් මට මතකයි. මේ ඒකද? එතකොට මෙයාලා කවුද? දිනාගත් අපේ දේශයට දළදා හිමි සරණයි. (නි)
අනේ කාලේ වනේ වාසේ...මොවුන්නම් අනාගතය බාර ගන්නේ රටට දෙවි පිහිටයි (බ)
කොටි බෝම්බයක් ගැහුවා නම් අලුත් පරපුර නිකම්ම පරණ පරපුර වෙලා ඊළඟ අවුරුද්දේ යුධ ජයග්‍රහණය සමරන්න අපිත් එක්ක එකතුවෙයි කියලා හිතෙනවා. (නි)
කවුද මේ නපුංසකයෝ (බ)
යුද්ධයක ජයග්‍රාහකයන් නොමැත කියල කිව්වෙ මුලින්ම අශෝක අධිරාජයා. (බ)
කොටින්ට කඩේයන හැත්ත. දහඅතේ බෝම්බ පුපුරලා අහිංසක මිනිස්සු මැරෙනකොට මුන් කොහේ හිටියද මන්ද ?.(බ)
මොවුන්ට සංගීත සංදර්ශනයක සින්දු කියන්න දෙන්න තිබුණේ. හොඳ හු පාරක් ලැබේවි (නි)
පරාර්ථකාමී බව පෙන්වීම උතුම් බව පෙන්වන්න ජාතිවාදයට තැනක් නැ. කුහක අය හැමතැනම . හැදිමිට මොලේ ට පේන්නේ ඇදේට (බ)
කලාකරුවො කියන්නේ බොහොම සංවේදී මිනිස්සු. කලහ-කාරයො කියන්නේ වෙන කට්ටියක්,හොඳ ආරම්භයක් (බ)
මුන්ට රටක් ජාතියක් ආගමක් ගැන හැඟීමක් නැති බටහිර රටවලට ආවඩන එවුන්. මේවට දෙමව්පියන් වගකියන්න ඕන (බ)
මෙයාලා නොදන්නවා නොවෙයි. සල්ලි වලට තිබෙන කෑදරකමට තමයි මෙහෙම කරන්නේ. යුද්ධ කාලේ රටේ මියුසිකල් ෂෝ එකක් කරන්ට බැරුව, හරියට චිත්‍රපටියක් කරගන්න බැරුව වැලේ වැල් නැතුව කලාකාරයෝ සිටි විදිය මොවුන්ට මතක නැහැ. මතක නැහැ නොවේ අමතක කරලා. ඒ වුණාට රටේ හුඟක් මිනිසුන්ට මේවා මතකයි. (නි)
මෙයාලගේ අම්මල කොහොම වුනත් තාත්තල කොටි වෙන්න ඇති (බ)
මෙයාල ඉපදුනේ 2009 න් පස්සේ වෙන්න ඇති (නි)
අනේ අපි නොදන්නා අලුත් පරපුර! (නි)
මේ කට්ටියෙ ඉන්නවා පහුගිය කාලෙ ඉස්පිරිතාල වල ගිහින් රඟපාපු කෙනෙක්. මොවුන් කොහොමද රටට ආදර්ශයක් දෙන්නේ. (නි)