හමුදා කුමන්ත්‍රණයකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ රඳවාගැනීමට උත්සාහ දරා ඇතැයි සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමසීමට අද (20) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස තමාට දැනුම් දී ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.
අද දහවල් 2.30ට තමාට එහි පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි ගම්මන්පිල මහතා පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මෙයාව දඟගෙට යැවීමට එල්ල කළ හැකි වෙනත් චෝදනා නැහැනේ. මේ චෝදනාවෙන් හරි එයාවත් කොටු කරමු. (බ)
අක්ක පෙන්නලා නංගී දෙනවා කියල කියමනක් තියෙනව. ඒ වගේ දෙයක් තමා දැන් සිදුවෙන්නේ. මෙගා හොරකම් කිසිවක් නෑ. දැන් තියෙන්නේ වෙන වෙන චෝදනා. කීවේ එකක්. කරන්නේ එකක්. (ස)
මහින්ද දෙවැනි වතාවට අමාරුවේ වැටෙන්නේ මේ මිනිහ නිසා. (ස)
මෙය ඉල්ලන් කනවා, (බ)
ලස්සන උත්තරයක් දෙයි එහෙනම් හවස් වෙද්දී. ටිකක් ජනප්‍රියයි මෙයා දැන් ටිකක්. නැවත සල්ලි එකතු කරන්න නම් ඕනෑවෙන එකක් නැහැ. (නි)