‘දිනූ නිදහස හා සාමය රැකගනිමු - රණවිරුවන් අභිමානයෙන් සමරමු‘ මැයෙන් ජාතික හෙළ උරුමයේ රණවිරු සැමරුම් වැඩසටහන අද සවස කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
‘දිනූ නිදහස හා සාමය රැකගනිමු - රණවිරුවන් අභිමානයෙන් සමරමු‘ මැයෙන් ජාතික හෙළ උරුමයේ රණවිරු සැමරුම් වැඩසටහන අද සවස කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවත් දූරධර්ශී මෙගා ඩිල්. (ස)
සෙනඟ සූ ගාලා! (නි)
හෙළ උරුමය ඔලුවේ තියාගෙන ඉන්නේ ඔවුන් රටේ 3න් වන බලවේගය කියලයි. නමුත් ඡන්දයක් තිබුනාම සූ ගාලා ඡන්ද 100 ක් පමණ ලංකාවෙන්ම ලබාගන්නවා.අද වෙනතුරු කිසිම පක්ෂයකට රටේ ප්‍රභල පක්ෂ දෙකට මුක්කු නොගසා නැගිටගන්න ලැබිලා නැහැ (නි)
ත්‍රස්තවාදය නසන්න නායකත්වය දුන් මහින්ද මහත්තයාගේ සායම යවන්න කතාකළ මේ කට්ටිය සුදෙන්ම රෙදි ඇඳගෙන රණවිරුවෝ සමරන හැටි! (නි)
හෙළ උරුමය ගැන කලින් තිබුණු පහන් හැඟීම දැන් අපිට නැහැ (නි)
හරිම ලස්සනයි (නි)
අපේ මියගිය සහෝදරයන්ගේ දේහයන් අඩුම පළාතකට එක බැගින්වත් විරු සුසානභුමි හදලා මිහිදන් කරන්න වැඩපිළිවෙලක් හදපු නැති එක වරදක්. (නි)
සමහර සිංහල ද්‍රෝභීන් රණවිරු ස්මාරක ඉවත් කරන්න කියනවිට , පොතුවිල් මුහුදු මහා විහාරය ඇතුළු බෞද්ධ පුදබිම් විනාශ කිරීමට කටයුතු කරනවිට ,සිංහල අයිතිය ටිකෙන් ටික නැතිවෙද්දී නිශ්ශබ්දව සිට රණවිරුවන් සැමරුවාට මදි. (නි)
ඔය හැම කෙනෙක්ම එකට එක්වී ජාතියක් ලෙසින් "රණවිරුවන් " සැමරුවා නම් කොයිතරම් ලස්සනද? (නි)
කවුරු කවුරුත් ඔය සැමරීම තුළින් ජනතා ප්‍රසාදය ලබාගන්න හදනවා. ජාත්‍යාලයට වඩා බලයට කෑදරකමයි තියෙන්නේ. (නි)
දැන් බොරුවට මූනිච්චාවට රණවිරුවෝ සැමරුවට මොකද මේගොල්ලෝ අපේ රණවිරුවෝ දන්ගෙඩියට යවන්න දත කන උදවිය එක්ක එකට එකතු වුණු හැටි අපිට හොඳට මතකයි (නදී)
මේ කට්ටියට කියන්න ඕනේ හෙළ උරුමය කියල නෙවෙයි හෙළ කරුමය කියලයි. කොටි එක්ක පයුරු පාසාන කරන ගමන් විරුවන් සමරන මේගොල්ලෝ මුළු රටටම කරුමයක් (නදී)
ඔවුන් සමඟ අපි ඉටිපහන් දල්වන්නේ නැහැ. ඡන්දෙදි උත්තර දෙන්නම් (නි)
අපේ අනාගත ජනාධිපතිතුමා නිවැරදි දේ කරන බව ඔබලාට නොපෙනේද? (නි)