උඩුනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීන් දෙදෙනෙකු උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රණවිරු ස්මාරකයට පහන් දල්වා රණවිරු දිනය සැමරීමට එක්වූහ.
දේශයේ නිදහස වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත රණවිරුවන්ට සහ මානුෂික මෙහෙයුම දියත් කිරීමට මුලික වු හිටපු ජනපති , හිටපු ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුධාපතිවරුන් ට උපහාර දැක්විමේ සැමැරුම් උත්සවයට සමගාමීව පැවැත්වූ මෙම සැමරුම සඳහා උඩුනුවර සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රී සරත් පාලිත සමරවික්‍රම හා ජනක බන්ඩාර යන මහත්වරු සමග උඩුනුවර රණවිරු සේවා සංගමයේ හිටපු සභාපතිද එක්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම පින්තූරය බලන්නකෝ. කොහොමහරි ෆොටෝ එකට වැටුණනේ. ඡන්දෙ ස්ථිරයි. ජය වේවා! (නි)
බොහොම හොඳයි, (ස)