පණුවන් සහිත ආහාර අලෙවි කිරිම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වු කොළඹ මහජන පුස්තකාලයේ ආපනශාලා හිමිකරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 10000 ක දඩ අද (19) නියම කළේය.
පණුවන් සහිත ආහාර අලෙවි කිරිම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වු කොළඹ මහජන පුස්තකාලයේ ආපනශාලා හිමිකරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 10000 ක දඩ අද (19) නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට පණුවන් සහිත ආහාර කැවු පාපතරයාට දඩය රු.10,000යි. ඔහු මේ ජරා කෑම කවා දිනකට ලැබූ ලාභය 10,000 ට වැඩියි. නීතියේ සඳහන් වෙන මේ දඩය දැනට වසර 50 කට පමණ ඉහත පැනවූ දඩයක් වෙන්න ඕනෑ. දැන් රුපියල් 10,000 ක් කියන්නේ සුළු ගණනක්. නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන සිතන්න කාලය පැමිණ තිබෙනවා.(නි)
මුහුදට ගලාබසින කැළණි ගගෙන් වතුර අඩු කෝප්පයක් අරගත්තට මුහුදට දැනෙනවද?.ගග නැවතුනෙත් නැහැ තවම ගලනවා. (ම)
දිගු කාලයක් ඉවත දමන කෑම පවා විකුනා ලබාගත් ලාබය 10000 වගේ කී ගුණයක්ද? ඊට වඩා ජනතාවගේ ජීවිත අනතුරේ දමමින් කූට අන්දමින් ව්‍යාපාර කරන අයට මේක විහිළුවක් වාගේ. (ර)
අනේ මෙහෙමත් ජරා වැඩ කරලා තමන්ගේ මල්ල සරුකර ගන්න අය අපේ රටේ ඉන්නවානේ. (නි)
කැන්ටිමේ ටෙන්ඩරය නැවතත් ඔහුටමද ? (ර)
කාලා ලෙඩ වුනානම් ඊටත් වැඩියෙන් යනවා.(හේ)
10,000ද? (නි)
තව ටිකක් දඩ ගැහුවා නම් තමයි හිතට සතුටු (නි)