ව්‍යවස්ථා සභාව පිහිටුවීමෙන් පසු මහ ඡන්දය පවත්වා ලබන සැප්තැම්බරයේ නව පාර්ලිමේන්තුව පිහිටුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කීවේය.
ව්‍යවස්ථා සභාව පිහිටුවීමෙන් පසු මහ ඡන්දය පවත්වා ලබන සැප්තැම්බරයේ නව පාර්ලිමේන්තුව පිහිටුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ප්‍රමාද කරන්න එපා. දැනටත් මේක ඇතුළේ ඉන්න සමහරු කියන කරන වැඩ ජනතාවට එපාවෙලා ඉන්නේ. (නි)
කියන බොරු එකට එකක් පරස්පරයි (බ)
අලුත් කොන්දේසියක්. කලින් කිව්වේ දින 100න් පසු විසුරුවනවා කියලා. ඊටපස්සේ කිවුවා 20 වැනි සංශෝධයනයෙන් පස්සේ කියලා. දැන් අලුත් එකක්! (නි)