එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයය අද (19) සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් නූපේ මංසංධිය අසල දී විවෘත කැරිණි.
එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයය අද (19) සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් නූපේ මංසංධිය අසල දී විවෘත කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට විනයක් (බ)
මේ ඡායාරූප ලොකු කතාවක් කෙටියෙන් කියනවා (නි)
රූපේ නුබ කොහෙද ඉන්නේ නුපේ. (ර)
යහපාලනයේ ජය මංගල සළකුණ මාතරින් අරඹයි. අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
පුදුමයි..ලොකුගේ මහත්තයාගේ වයස කියාද? කන්නාඩි දෙකක් පාවිච්චි කරන්න කාලේ හරි වගේ..අපිටනම් හතර වටේ පෙන්නේ ජය මංගලයක් නෙමෙයි. (ස)
තුන්වෙනි ෆොටෝ එක අභිමානයක්, ගාම්භීරත්වයක් සහ පෞරුෂත්වයක් විදහාපානවා නේද ? (නි)