මිනුවන්ගොඩ නගර සභාවේ විපක්ෂනායකට සහ ඔහුගේ නැගෙනියට පහර දුන්නේයැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ එහි සන්ධාන නාගරික මන්ත්‍රීවරු පස් දෙනෙක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් බී ඒ රුවන්පතිරණ මහතා විසින් රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා රිනු ලැබූහ.
අසේල දිසානායක, නිහාල් සේනාරත්න, එම් ඒ අතුල කුමාර, නීල් ජයසේකර හා දීපාල් ගුණසේකර ඔවුහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ වැරැදි වලට සම්බන්ධයි ප්‍රා මන්ත්‍රීවරුන්ලා.(හේ)