බදාදා (19) පස්වරු එක දක්වා පාර්ලිමේන්තුව අද කල් තැබිණි.
පක්ෂ නායක රැස්වීමක් සදහා මුලින්ම මිනිත්තු පහළොවකට සභාව කල් තැබිණි.
අද පාර්ලිමේන්තුව එසේ කල් තැබුණේ තුන් වැනි වතාවටය.
ඉල්ලීම කළේ විපක්ෂ නායක වරයා ය.
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බංකු අධිපතිට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගැන සාකච්ඡා කිරීම සඳහා එම ඉල්ලීම කර තිබිණි.
පාර්ලිමේන්තුව ඊට කලින් මිනිත්තු පහකට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණට පාර්ලිමේන්තු මැතිවරණයටකට ගොස් දේශපාලන ස්ථාවරභාවය ඇතිකරන්න (නි)
විශ්වාසභංග යෝජනා විභාග කරන්න කලින්ම පාර්ලිමේන්තුව විසිරැවෙයි වගේ (නි)