හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට සාක්කි දීම සඳහා පැමිණියේය.
මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිල්ල සඳහා කටඋත්තර ලබාදීමට අද (20) ඔහුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුටුගැමුණු රජුගේත් ඇමැති නමටත් කැළලක් වෙයිදෝ මන්දා (බ)
මේ පික්පොකට් ආණ්ඩුව රට කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් ගලවා ගත්යුග පුරුෂයින් දඩයම් කරමින් ඉන්නේ.මෙතුමා ගත් ක්‍රියා මාර්ග නිසා අප රටෙහි ආරක්ෂාව සුරක්ෂිත වුණා.වෙන ලේකම්ලා වගේ කොටින්ට මචං කියාගෙන පලතුරු තෑගී පිස්තෝල දෙන්න ගියේ නැහැනේ.එඩිතරව යුද්ධය ජයගත්තා . ජාවාරමක් කර ගත්තේ නැහැ.එතුමාට අපි ආශිර්වාද කරනවා. (අ)
ඔබගේ සේවයට අපි ආශිර්වාද කරනවා (නදී)
මේවාගේ දේවල් නිසා තවත් ජනප්‍රිය වෙනවා (ම)
සෙන්පති තුමනි ඔය ක්‍රියාත්මක වෙන්නේ..සගවාගෙන තිබෙන පුල්ලිවල.වෛරයේ අවශ්‍යතාවයි .....රණ විරුවන් දඩයම් කිරීමට ...ගන්නා ලද කොන්ත්‍රාත්තුවේ ...ආරම්භක පියවරයි....කෙලෙහිගුණ දන්නා ජාතියේ මිනිසුන් සිටීනම්..කිසිදා ඔබට අයහපතක් නොවේ. (අ)
රට හා අපව බෙර ගත්තේ මෙතුමා හා හමුදා නායකයන් , රණවිරුවන්ට මග පෙන්වූ විදිය හා රජයේ එඩිතර බව නිසයි.. මේවා අමතක කිරීමට තරම් කල ගුණ නැති ජාතියක්ද අපි ? (ර)
සත්‍යය කවදා හෝ ජයගනු ඇත (නි)