යුද ශක්තිය හමුදා බලපරාක්‍රමය හා එඩියද ජාතික අභිමානයද එක්තැන් කරමින් තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ 6 වැනි සැමරුම මාතර කොටුවේගොඩ සමුද්‍රාසන්න මාවතේදී අද (19) පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සාමාජිකයෝ සිය උත්සව නිල ඇඳුමින් සැරසී පදක්කම් පැළැඳ අභිමානවත් ලෙස පෙළපාළියේ ගමන් කළහ.
සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන ජනපතිට උත්තමාචාර පිදූ මුහුදින් හමා ආ සුළං රැලි සෙබළුන්ගේද මහජනයාගේද විඩාව සංසිඳවීය.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අහිංසක රණවිරුවෝ ටික. සමහරුන්ගේ ඇස් නැහැ, සමහරුන්ගේ අතපය නැහැ. අනේ ඔය වියදම් කරන සල්ලි අසරණ රණවිරුවන්ට මොනවාහරි කරන්නකෝ. ලොකු පිනක්. (ර)