කරාපිටිය රෝහලේ දී අද දෙබිඩි දරුවන් වෙන්කිරිමේ සැත්කමෙන් පසු එක් දරුවකු ජීවත් කිරීමට හැකි තත්ත්වයේ පසුවන බව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. පුරා පැය හයකට වැඩි කාලයක් පැවති මේ සැත්කමෙන් එක් දරුවකු මියගොස් ඇති බවත් අනෙක් දරුවා යන්ත්‍රයක ආධාරයෙන් හුස්ම ගනිමින් සිටින බවත් වෛද්‍යවරු කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd