කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන රැසක් රුපියල් 320කට බොරැල්ලේ පරණ බෝතල් හා පත්තර එකතු කරන කඩයකට විකුණා ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
නිල් පැහැ කාරයකින් පැමිණි පුද්ගලයකු විකිණූ බව කියන එම ලිපි ලේඛන අතර 2012 සිට 2015 කදක්වා ලියවිලි ඇතැයිද ආහාර පාන සැපයුම් වැනි දේ එම ලියවිලිවල ඇති බවත් පොලිසිය කියයි.
පරණ බඩු වෙළෙන්දා කියා ඇත්තේ මීට පෙරද වරින් වර එම පුද්ගලයාගෙන් එවැනි ලියවිලි මිලට ගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ යුද ජය සමරනවිට ජනාධිපති කාර්යාලයේ ලියුම් බෝතල් පත්තර කඩේ! කොහොමද වැඩ? (නි)