ගාල්ලේ මහමෝදර රෝහලේ දි පසුගිය මාර්තු 11 වැනිදා උපත ලැබු දෙබඩි දරුවන් වෙන් කිරිමේ සැත්කම කරාපිටිය ශික්ෂණ රෝහලේ දි අද (19) වැනිදා ආරම්භ කළ බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතා පවසයි. සැත්කමට පැය කිහිපයක් ගත වන බවත් සැත්කමෙන් පසු දරුවන් දෙදෙනා වෙන් කළ හැකි බවත් වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි දෙවි පිහිටයි දරුවන් දෙදෙනාටම. (බ)
සැත්කම සාර්ථක වේවා.(හේ)
දරුවෝ බේරගන්න පුළුවන්ද?(හේ)