සේවයේ අවශ්‍යතා මත පොලිස්පති විසින් පොලිස් ස්ථානාධිපතිවරු 12 දෙනෙක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු නව දෙනෙක් හා පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක් ඒ අතර වෙති.
සේවයේ අවශ්‍යතා මත පොලිස්පති විසින් පොලිස් ස්ථානාධිපතිවරු 12 දෙනෙක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු නව දෙනෙක් හා පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක් ඒ අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනවිරත්න මැතිතුමනි ,ඔබට මෙය සතුටුදායක පණිවිඩයක් වනවාට කිසිම සැකයක් නැහැ මොකද ඔබත් බොහොම කැපවීමෙන් වැඩ කල නිලදාරියෙක් මගේ සුබ පැතුම්.! (ර)
මනෝහරන් මහතා තරුණ නිලධාරියෙක් හා ප්‍රදේශයේ ජනතාවගේ ජනාදරයට පත් හා ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ නිහතමානී නිලධාරියෙක් (නි)