මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (18) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී පහන් දල්වා යුජ ජය සැමැරීය.

හිටපු මැති ඇමැතිවරු ද, ප්‍රාදේශීය දේශපාලකයෝ පිරිසක් හා කලාකරුවන් පිරිසක් ද ඊට එක්වූහ.

_DSC0025 _DSC0040 _DSC0044 _DSC0053 _DSC0055 _DSC0079 _DSC0086 _DSC0090 _DSC0101 _DSC0111 _DSC0132 _DSC0206 _DSC0222 _DSC0231 _DSC0254 _DSC0277 _DSC0302 _DSC0307 _DSC0312