රාඩා ආයතනයේ සිදුවීයැයි කියන රුපියල් කෝටි 12.4ක වංචා සම්බන්ධයෙන් සැකපිට රාඩා ආයතනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න කරන්න. දිගටම කරන්න. අපිටත් ඕනෑ වැරදිකරුවන් දඬුවම් විඳිනවා බලන්න (නි)
මෙයා ගැන ගොඩක් චෝදනා තියෙනවාලු....පොලිස් විමර්ශන අංශය තීරණය කරාවි ..කුඩුවට දානවාද නැතිද කියලා.කොහොමත් ඒ නිලධාරීන් අවංකව සිය රාජකාරි කරන කට්ටියක්. ' ප්‍රශ්නය තියෙන්නේ දැන් '..හොරු වෙනුවෙන් හොරු ' කියලා කට්ටියකුත් ඉන්නවානේ. නිලකාස හොරෙක් ඇල්ලුවොතින් ඒ කස්ටිය කගහනවා ' නිලධාරීන් වැරදියි ..' කියලා.නමුත් ඔය කෑගහන කට්ටියත් කවදාහරි දවසක ' කුඩුවට ' යනවා ..නිතිය හරිනම්. අපි බලාගෙන ඉමු. (බ)
කොහොමහරි කමක් නැහැ, වැරදි වලට දඬුවම් දෙන්න (නි)