ජනපති ලේකම් කාර්යාලය ලිපි ලේඛන තොගයක් බොරැල්ලේ බෝතල් පත්තර කඩයකින් සොයාගත් බව බොරැල්ල පොලිසිය කියයි.
අද උදේ 10ට පමණ වාහනයකින් ආ පුද්ගලයකු පෝර උරයක පුරවා මෙම කඩදාසි ගෙන ආ බව බෝතල් පත්තර කඩකරු පොලිසියට කියා ඇත.
ඒවායේ අන්තර්ගතය ගැන පොලිසිය කිසිවක් නොකියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නෙ නැහැ කිසිවක් නොකියන්නේ? (නි)
ලිපි ලේඛන විකුණා හම්බ කරන්නට තරම් ඇති අහේනිය මොකක්ද? වැරදිලා එහෙම හොඳ හොඳ ලිපි ලේඛන මේ එක්ක තිබුනද දන්නෙ නැහැ. තියනවා කිව්ව ලිපිගොනු වලින් අප්පච්චිට ඵලක් වුණෙත් නැහැ නොවැ (නි)
නිසි තැන ලැබිලා (ම)
පහුගිය දවස්වල නොයෙකුත් දේවල් වල අන්තර්ගතය ඒ ගොල්ලෝ කිව්වේ නැද්ද? (නි)
පුළු පුළුවන් විදියට මේ විදියට ලිපි ලේඛන පිටකිරීමට උදව් දෙන්නේ කවුද කියා බලන්න වටිනවා.එතකොට අර හිටපු එක්කෙනා අරන් ගිය "ෆයිල් " වල තිබුන කඩදාසිත් මේ මල්ලේ තිබුනද? (නි)