ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සවස 6 ට ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අසලදී යුද ජයග්‍රහණය වෙනුවෙන් අභීතව සටන් කළ දැයේ රණවිරුවන් සිහි කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතය.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවෝ 2500කට අධික පිරිසක් ඊට එක්වීමට නියමිත බව සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දයෙන් මියගිය රණවිරුවන් සිහිකිරීම සදහා සුදුසුම ස්ථානය උතුරේ මුලතිවු කඳවුර සහ අලිමංකඩ කඳවුර තිබු ස්ථානයි. (ස)
අපගේ රණවිරුවන්ට බොහොම පින් මේ රට නිදහස් කර දුන්නාට.(හේ)
රනිලුත් රෙදි ඇදගෙනද දන්නේ නෑ යන්නේ යුද ජයග්‍රහණ සමරන්න. එයා රටට කරපු හරිය අපි දන්නවා. දැන් කරන හරියත් දන්නවා. (බ)
හමුදාවන් පාවාදුන් පුද්ගලයෙක්.(බ)