ශ්‍රී ලංකාවේ ඒඩ්ස් හැදුණු වයස අවුරුදු 15ට අඩු ළමයි 73 දෙනකු සිටින බව ගාල්ල මහමෝදර රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය දර්ශනී විජේවික්‍රම මහත්මිය පවසන්නීය. ශ්‍රී ලංකාවේ ඒඩ්ස් සෑදුනු 2133 දෙනෙක් සිටිති. මෙරට එච්.අයි.වී. ආසාධිතයන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවත් පිරිමින් අතර මේ තත්ත්වය වැඩි බවත් වෛද්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනැම වේලාවක ප්‍ර වේශම් වෙන්න (ම)
පාසල් යන වයසේ දරු දෙරියන් සිටිනා අම්මලා තාත්තලා තම දරුවන් ගෙන වඩාත් සැලකිලිමත් වුනොත් හොඳයි (ම)
ළමා පරපුර ගැනනම් ලංකාවේ කතා කරලා වැඩක් නැහැ .මුණු පොතේ බාගෙට බාගයක් ඉන්නේ සමලිංගිකයෝ ....(බ)
පන්සිල් රකින්නේ බහුතරයක් නිසා ඉතිරි කට්ටියට ඒඩ්ස් හැදෙන පුළුවන්නේ. පරිසම් වෙන්න කියල දෙයක් නැහැ බහු සේවනය නවත්වන වෙනවා. පහ ( ඇස, නහය,කට,කන, සම) පරිස්සම් කරගත්තනම් ගොඩ. (හේ)
මටත් ඒඩ්ස් චෙක් කරගන්ට ඕන. (ර)
පන්සිල් රකින බහුතරයක් ඉන්නා මේ නිර්මල බෞද්ධ රටේ මේවගේ දේවල් වෙන්න බෑ. (ර)