පාසල් සිසුවියක දූෂණය කර මරා දැමූ බව කියන සැකකරුවන්ට යාපනය උසාවිය අසල විරෝධය දැක්වූ පිරිස් එල්ල කළ ගල්මුල් ප්‍රහාරවලින් පොලිසියේ හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
නොසන්සුන්කාරී ලෙස හැසුරුණු බව කියන පිරිසක් හා වාහන කිහිපයක් අත්අඩංගුවට ගත් බව ද ඔහු පවසයි.
යාපනය පොලිසිය කියනුයේ විරෝධතා පවත්වා නොසන්සුන් කාරී ලෙස හැසිරිණු බව කියන 13 දෙනකු අත්අඩංගුවට ගත් බවයි.
(ඡායාරූප රොමේෂ් මධුසංඛ)
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd