පසුගිය ජනපතිවරණ සමයේ කොළොන්නාව කොටිකාවත්තේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට වෙඩි තැබූ මැරයනට වාහන සපයා ආධාර අනුබල දුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් කොළඹ අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.
පොලිස් අධිකාරී මෙවන් සිල්වා මෙම පරීක්ෂණය මෙහෙයවයි.
වැලි ගොඩදමන්නන් පිරිසකගේ ප්‍රකශවලින් මන්ත්‍රීගැන කියැවිණැයි පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය කණ්ඩායමක් එක්ක දුවගෙන එවි මෙන්න මගේ ගෝලයන්ගෙන් නිරපරාදේ ප්‍රශ්න කරනවෝ කියා ගෙන ! (ම)
ලංකාවේ ඔය ජරා දේශපාලන සංස්කෘතිය කවදාවත් තුරන් වෙන එකක් නැහැ. (ර)
අපේ හාමුදුරුවනේ, මට මතක නැහැ. (බ)
දැන් ඉතින් හැමදේම ස්වාධීන නිසා නිතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක වේවි ! (බ)
ඊට කලින් අපේ රටේ සළකා බැලියයුතු වෙනත් ප්‍රශ්න ඇත්තෙම නැද්ද? (නි)