ගාල්ල නගරයේ තෙමහල් පුද්ගලික ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් කඩා වැටිමෙන් තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd