යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක්කර මැරීයැයි කියන තවත් සැකකරුවකු වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් වෙත අද ඉදිරිපත් කිරීම ආරක්ෂක හේතු මත කල් තැබීමට පොලිසියට සිදු විය.
එම පුද්ගලයා තමනට පෙන්වන ලෙස ඉල්ලමින් යාපන වැසියෝ උසාවිය අසල රැස්වී සිටියහ.
ඔවුහු විරෝධතා පාඨ කියමින් පාර අවහිර කිරීම නිසා පොලිසිය කඳුළු ගෑස් ගසා විසිරුවා හැරීමට උත්සාහ කළේය.
කලින් අත්අඩංගුවට ගත් සැකකරුවෝ අට දෙනෙක් පෙරදින රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් උසාවියට ගෙන එද්දී අවට රැස්වී සිටියවුන්ගෙන් සැකකරුවන් බේරා ගැනීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.
මේ හේතුව නිසා යාපනයේ කඩ සාප්පු වසා තිබිණි.
මෑතදී ඉන්දියාවේ මේ ආකාරයේ සමූහ දූෂණ සිද්ධියක් වාර්තා විය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපනේ උසාවිය ළඟ කඳුළු ගෑස්
සම්පත් Wednesday, 20 May 2015 09:46 AM
ආරක්ෂක අංශ දුර්වල වෙලාවටත් ද? උතුරේ ඕක හමුදාවෙන් උනානම් අද රටම ඉවරයි. යාපනේ කල්ලි කණ්ඩායම් ඉන්නවා ්‍රෙවේසමෙන්. (ස)