යාපනය කයිට්ස් පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ සිවලෝගනාදන් වින්ද්‍යා පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් යාපනය දිස්ත්‍රික්කය පුරා හර්තාල් පැවැත්වෙන පොලිසිය පවසයි.
යාපනය පුරා කඩසාප්පු, විශ්ව විද්‍යාල, පාසල් ආදිය වසා දමා ඇතැයි වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේවන විට 9 දෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd