බන්ධනාගරයේ සිටි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 10 බැගින් ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද නියෝග කළේය. 2014 මාර්තු 27 දා අම්බලන්තොට පොලිස් ස්ථානයට පැමිණ ස්ථානාධිපතිවරයාට තර්ජනය කර එහි සිටි සැකකරුවකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු බන්ධනගාර ගත කැර තිබිණි. මෙම නඩුව ජුනි මස 24 දින යළි කැඳවීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! ඔබතුමාට යන තැන කිරි ඉතිරේවා! (නි)