ජනතා විමුක්ති පෙරමුණු විකල්ප කණ්ඩායමේ සාමාජික අනුරුද්ධ පොල්ගම්පොළ සමෘද්ධියේ සිදුව ඇතැයි කියන වංචා සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිය ද මූල්‍ය අපරාධ කොට්ඨාසය එය බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.
කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා මෙවර ස්වාධීන කණ්ඩායමකින් ජනපතිවරණයට ඉල්ලූ අතර ඡන්ද 4260 ක් ලබා ගත්තේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ මොලේ හොද නැත්ද, මේ පැමිණිල්ලට මේකට ඇවිල්ල හරියන්නේ නැ අල්ලස් දුෂණ එකට යන්න. (බ)
මෙයා මිනිස්සුන්ව හොරට ජපානෙට පටවන්න ගිහින් ජවිපෙන් එලවපු කෙනෙක්නේ. මුලින් කරන්න තිබුනේ තමන් ගැනම පැමිණිලි කරන එකනේ. (බ)
මෙයා ජපානයට කවුදෝ අතරමන් කරලා තමයි පක්ෂයෙන් අයින් කළේ (බ)
ජවිපෙන් පැන්නූ මෙවැනි රූකඩ ටිකක් තමා මහින්ද ගේන්න කෑ ගහන්නේ. මේ අවස්ථාවාදීන් පුලුවන්ද ජවිපෙ විකල්පය වෙන්න. (ස)
මෙහෙම හොරු තමයි මහින්ද ළඟ සේරම ඉන්නේ ලජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැහැ එ්තරමටම හිරිකිතයි (බ)
මිනිස්සු පාට කන්නාඩි දාගෙන බලනකොට ඔක්කොම ඒ පාටට පෙන්නේ (බ)
හු හු හු ........... ගම්පොල ! (බ)
මේ අයගේ කමෙන්ට්ස් දකිනවිට තේරෙන්නේ මහින්දට තියන බය හිතෙනවා (ම)
හැමෝටම ණයයි. මුළු පවුලම සල්ලිවලට පොලු තියල.(බ)