වසර 7කට පෙර ඉදිකළ වැලිකන්ද, අසේලපුර හා වාලච්චේන රිදීතැන්න දුම්රිය ස්ථාන දෙක සඳහා සේවයට කිසිදු නිලධාරියකු නොමැතිකමින් තමන් අපහසුතාවයට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාගැනීමට වෙත් දුම්රියපොළකට යාමට සිදුව ඇති බවත් වැලිකන්ද, අවට ගම්මානවල පවුල් 800ක් පමණ මේ හේතුවෙන් අපහසුතාවයට පත්වන බවත් කියති. මෙම දුම්රිය ස්ථාන දෙක සෑදීමට රුපියල් ලක්ෂ 130 කට අධික මුදලක් වැය කර ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන කාර්යාල නිලධරයකු කීවේ එම දුම්රිය ස්ථානවලට සේවකයින් යෙදවීමට අවශ්‍ය කටයුතු කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රැකියා නැති මිනිස්සු දැන් නැහැනේ! රැකියා නැති උපාධිධාරීනුත් නැහැනේ. මොළය තියෙන දේශපාලකයොත් ................! මට කියන්න බයයි (නි)
මේවා හෝටල් බවට පරිවර්තනය කලොත් සංචරකොයෝවත් ඒවි. (ස)
මෙතන වෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇති. නැත්නම් එහෙ මිනිස්සු ඔක්කොටම රස්සාවල් ඇති (බ)
තව තියනවා කටුනායක ගුවන්තොටුපල දුම්රිය ස්ථානය මීට දෙවැනි වෙන්නේ නැහැ . (ස)