දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන් රජයේ සේවිකාවන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් සේවයේ නිරතව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටි පුද්ගලයන් සිදුකර තිබෙන බරපතල වංචා දුෂණ විමර්ශණය බරපතල වංචා දුෂණ විමර්ශනය සඳහා පත්කර තිබෙන ජනාධීපති පරික්ෂණ කොමිෂන් සභාවේ ප්‍රගතිය දැක්වෙන මුලික වාර්තාව ජනාධිපති ලේකම් පි.බී.අබේකෝන් මහතා වෙත කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ඉකුත් දා භාර දෙන ලදි.
මේ වන විට මහජන පැමිණිලි පන්සීයක් පමණ කොමිසම වෙතට ලැබී ඇත. මහජන පැමිණිලි විශාල වශයෙන් ලැබෙමින් පවතින බවත් කොමිසම සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් දැන් ඡන්දයක් ලග එනවා නේ? තව තව දේවල් එලියට එයි. (ර)
වංචා දුෂණ නවත්වන්න හැකි වුනොත් ලංකාව සුරපුරයක් වෙනවා (ම)
ලෙස්ලි,ඒකනම් සහතික ඇත්ත.....අපේ රටේ මොනවද නැත්තේ.....අවුරුද්දේ මාස 6-8ක් හිමෙන් වැහිලා, මිනිස්සු කන බොන සියලුම දේ පිටරටින් ගෙන්වන රටවල දියුණුව දැක්කාම තේරෙන්නේ...වංචාව,දුෂණය හා දුෂිත පාලකයින් රට විනාශයෙන් විනාශයටම පත් කරන බවයි. (ස)
මහින්ද අගමැති කරන්න දඟලන අයට එරෙහිව පැමිණිලි ඇති .මේවා නවත්වන්න තමයි අයියල දඟලන්න්නේ. (ස)
ඇමැති මණ්ඩලයේ අපරාධ ගැන පැමිණිලි කරන්න සංවිධානය වෙලා. (ර)