යාපනයේ 17 හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක්කළ බව කියන සැකකරුවන් යාපනය උසාවියට ඉදිරිපත් කරද්දී ප්‍රකෝපවූ පිරිසගේ ප්‍රහාරයෙන් යාපනය උසාවියට බන්ධනාගාර බසයකට හා පොලිස් මුරපොළට දැඩි හානි සිදුවීයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාපාල, හැමදේම වපර ඇහින් බලන්න එපා. මොකද මියගිය දැරිය කාගේ හෝ දුවෙක්, සහෝදරියක්. මේක දකුණේ වුණා නම් මෙහෙම කියන්නේ නැහැ නේද? (නි)
නියපොත්තෙන් කපන්න පුළුවන් මොහොතේ කපල දාන්න පොරොවෙන් කපන්න තරම් දුර නොගිහින්. දැනටමත් පිටරටවල ගිහින් ඇත්තේ සිංහල පොලිසිය දෙමල අයට ගහල අත්අඩංගුවට ගන්නවා කියල. (බ)
දකුණේ මෙහෙම වෙන්නේ පොලිසිය වැරදි කල අය උසාවියට නොපමුවන නිසා. මෙතන වෙලා තියෙන්නේ එ්කේ අනෙක් පැත්ත. නිවුස් එක හරියට කියවල කොමෙන්ට් කරන්න.(නදී)
චමල් කියන කතාව ඇත්ත. අපේ මිනිස්සු නියපොත්ත ට වඩා පොරව කෙරෙහි විශ්වාසය තැබුවත් පොරවෙන් වත් වැඩ ගන්න දන්නේ නැති මිනිස්සු වගේ හැසිරෙන්නේ. (කේ)
ඇත්ත.මේවා ගැන හොදින් විමර්ශනය කරලා නිසි දඩුවම් පමුණුවන්න ඕනේ.(කේ)
මේක නම් මේ මියගිය දැරිය වෙනුවෙන්ම කරන උද්ඝෝෂණයක් නෙමේ. කට්ටිය අමුතු පොටකටයි මේ එන්න හදන්නේ. අදාල සැකකරුවන් අත්අඩංගුවට රැගෙන තිබියදීත්, දැරිය වෙනුවෙන් මෙතරම්ම කිඹුල් කඳුළු හලමින් කලහකාරී ලෙස හැසිරෙන මේ පිරිස පිටුපස සිටින්නන් සොයා බලා ඔවුන්ව අත්අඩංගුවට ගෙන දඬුවම් දීමට ආරක්ෂක අංශ වහා පියවර ගත යුතුයි.(හේ)
බිමල් ,මම ඔබ සමග එකඟ වෙනවා ,නමුත් කණගාටුදායක හේතුව නම් කරුණාපාල,ගයම් ,සුසිර , විකුම්,වැනි මහත්වරු හිතන්නේ මෙතන ජාතිවාදය කියලා. නමුත් නියම ජාතිවාදීන් කවුද කියලා අපට තේරෙනවා. ශ්‍රී ලංකාවේ උපදින හැමෝම ශ්‍රි ලාංකිකයන් බව මතක තියා ගන්න. මෙවැනි ජාතිවාදීන් නිසා රටට උන විනාසයට වග කිව යුත්තේ මෙන්න මේ ජාතිවාදීන් බව මතක තියා ගන්න, අනික අන් අයගේ මතයට ගරු කරන්න වගේම අන් අය අාමන්ත්‍රණය කරන විට ලියන විටත් මීට වඩා සංවර විදියට ලියන්න. (ස)
චමල් සහ කරුණාපාල වැදගත් අදහසක් කියල තියෙන්නේ. හැම දෙයක්ම ඉතිහාසයේ නැහැ (නදී)
මේ සිදුවීම ඉතාමත් කණගාටුදායක දෙයක් වුනත් මෙයට සම්බන්ධ සැමට දඩුවම් ලබාදිය යුතුය ජනතාව නිතිය අතට ගැනීම අනුමත කළ නොහැක ,තවද කරුණාපාල වගේ ජාති වාදීන් හිතන්නේ ජාති වාදය කියලා,කණගාටුදායක තත්වයක් (බ)
මේ මොකද මේ වෙන්නේ.(හේ)
මේක නම් දේශීය කුමන්ත්‍රණයක් වගෙයි. (හේ)
මෙතන ජාතිවාදී ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ගැහැණු දරුවෙකු සමුහ දුෂණයට ලක්කර මරණයට පත් කිරීම නිසා කරන උද්ගෝෂණයක්. (හේ)
නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීමක් (නි)
තරහ යනවා තමයි එත් මේ වගේ මෝඩ වැඩ කරන්න නරකයි.(හේ)
නිලුෂි ඉතින් ඇයි එකට දඬුවම් දෙන්න හදද්දී පොලිසියට ගහන්නේ. පොලිසියේ අය සිංහල හින්දද (අ)
විපුල, සමාවෙන්න. ඔබතුමා කියවන්නේ නැතුවද අදහස් දාන්නේ? (නි)
යමක් හරිහැටි තේරුම් ගන්නේ නැතිව මෙතන බුරන මිනිස්සුයි යාපනයේ උසාවියට ගල් ගහපු ඒ අමනයින්ගෙයි අතර වැඩි වෙනසක් නැහැ. (ර)
දකුණේත් එහෙම වෙලා තියෙනවා කොහොමටත් පොලිසිය ජරාව තමයි (නදී)
කරුණාපාල පලකොට තිබෙන්නේ බුද්ධිමත් අදහසක්. නමුත් ඒ බුද්ධිමත් අදහස් වලට පහලින් දමා ඇති බිමල් කියන පුද්ගලයාගේ අදහස දැක්කම හිතෙන්නේ සිංහල ජාතියේ යයි හිතාගෙන උන්නට මේ වගේ අසමජ්ජාති මානසික ආබාදිතයින් සිංහල අපි අතර සිටින බවයි. සමහරවිට මිනිහා සිංහල වෙලා තියෙන්නේ, උප්පැන්න සහතිකය දිහා බලල වෙන්න ඇති.(නදී)
අහවල් දේකටද උසාවියට ගල් ගහන්නේ?පොලිසියෙන් ඉතා ඉක්මනින් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියටත් ඉදිරිපත් කළාට පස්සේ (නි)
කරුණාපාල වැදගත් අදහසක් මතුකරලා තියනවා. බිමල් ඔබට කියවා යම් දෙයක් තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැති කෙනෙක් බව පැහැදිලියි. මෝඩකම තිබුනට ඒක ප්‍රදර්ශනය කරන්න එපා. ඔබට කෙසේ වෙතත්, ඔබේ මව් පියන්ට සහ ගුරුවරුන්ට ඒක විශාල අගෞරවයක් හා අපහාසයක්. (නදී)
හරියට හරි විජයබාහු. අපේ අය අතරත් කට ඇරියහම ඇස් වැහෙන වගේ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලනට මතුපිට පමණයි පෙනෙන්නේ. සැඟවී ඇති අර්ථය පෙනෙන්නේ නැහැ. (නි)
බුරන ඒවා තේරුම් ගන්න අපට නම් බැහැ. ඒත් බද්‍රානිට පුළුවන් වගෙයි. (නි)
කරුණාපාල හරි. බිමල් ගැන කියලා වැඩක් නැහැ (නි)