17 හැවිරිදි සිසුවියක සමූහ දූෂණයට ලක් කළ බව කියන සැකකරුවකු වැල්ලවත්තේ සිට උසාවියට ඉදිරිපත් කිරීමේ දී අද ඇතිවූ කළබළයේ දී පොලිසියට ද ගල් මුල් ගසා තුවාල සිදුකළැයි සැකපිට 127 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
එම පිරිස එන්නට ඇතැයි සිතන පාපැදි 60ක් ද, යතුරු පැදි 43ක් ද, ත්‍රීරෝද රථ පහක් ද පොලිස් බාරයට ගෙන ඇත.
දැරිය දූෂණය කළ පිරිස අතර ස්විස්ටර්ලන්තයේ රැකියාව කරන ලාංකිකයකුද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ රුවන් ගුණසේකර මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන්තක කියන දේ ගැනත් සළකා බලන්න ඕනෑ.ඒක ඇත්ත.ඒත් ඒ කියන විදිය වැරදියි නේද?රටේ නීතියක් කියා දෙයක් කියනවනේ.ඊට පිටින් යන්න කාටවත් ඉඩදෙන්න බැහැ. (නි)
සාදාරන කේන්තියක්! නමුත් එහෙමමයි කියලා නිතිය අතට ගන්න දෙන්න බැහැනේ. (අ)
දකුණේදී මෙහෙම දෙයක් උනානම්. (නදී)
මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන පොලිසියට පහර දෙනවා.කොටි බාල වයස්කාර දැරියන් ගෙන ගිය කාලේ මුන් එකෙක් කට ඇරියේ නැහැ. (බ)
වැරැදි කරපු පිරිසට දඩුවම් දෙන්න.(හේ)
මොනවා වුණත් මේවා අනවශ්‍ය ප්‍රශ්න (නි)
වෙනත් ක්‍රමයකින් රටේ ප්‍රශ්න නැවතත් ඇතිකරන්නද සුදානම? (නි)
ඒත් මේ මිනිසුන් කියන දේ ගැනත් සළකා බලන්න ඕනෑ නේද? (නි)