සිවිල් ආරක්ෂක නව අධ්යක්ෂ වැඩ බාරගනී හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සිවිල් ආරක්ෂක බලකායේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස අද (12) වැඩ බාර ගත්තේ 12 February 2015
ෆිනෑන්ස් කළමනාකරුට වෙඩි : කොල්ලකරුවෝ පැන යති බණ්ඩාරගම පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක කළමනාකරු මින් මද වේලාවකට පෙර කොල්ලකරුවකුගේ වෙඩි පහරට ලක්වී පානදුර රෝහලට ඇතුළු කරනු ලැබීය. 12 February 2015
ඉතාලි ගඟ ලක් තරුණියගේ දිවි බේරයි ඉතාලියේ වෙරෝනා නුවර ‘අදීජේ‘ ගඟට වැටුණු බව කියන ශ්‍රී ලාංකික තරුණියක (22) ඉතාලි ජාතිකයන් විසින් බේරා ගනු ලැබිය. වසර දෙකක්ම රැ 12 February 2015
කැළැල් මකා ගන්න බන්දුල යළිත් සීඅයිඩියේ අධ්‍යාපනය හා විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් පරික්ණ පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ 12 February 2015
‘අලියා වනසන කුමන්ත්‍රණයට එරෙහිව අලින් කොළඹට‘ බටහිර රටවල මුදල්වලින් යැපෙන අන්‍යාගමික මූලධර්ම වාදි පිරිසක් සත්ව සංවිධාන කිහිපයක් හදාගෙන අලියා නමැති පුජනීය සම්පත විනාශ කරන් 12 February 2015
පාක්‍යසෝති පෙත්සමට අවසර විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු පිළිබඳව වැරැදි වැටහීමක් ඇති වන අසත්‍ය ප්‍රව 12 February 2015
කහඳගම යළි රිමාන්ඩ් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ ලේකම් හා භාණ්ඩාගාරික මහින්ද කහඳගම රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලප 12 February 2015
ජිනීවා වාර්තාව පමාකරගන්න මංගල කැස කවයි එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා ගැන කැරෙන ජාත්‍යන්තර විමර්ශන වාර්තා 12 February 2015
දූෂණය මඬින්න රාජ්‍ය විගණනයට පණ දෙන්න බලයට පත්වී ඇති නව රජය සිය ප්‍රතිපත්ති ප්රකාශනය සමඟ ඉදිරිපත් කර ඇති දින සියයේ වැඩ පිළිවෙල යටතේ 2015 පෙබරවාරි 19 දින ජාතික විගණන පනත පා 12 February 2015
නිව්යෝක් පාරක් ලාංකිකයකුගේ නමින් අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර රථවාහන පොලීසියේ සේවය කළ කල්‍යාණ රණසිංහ මහතා නමින් එහි වීදියක් නම් කැර ඇත. වසරකට පමණ පෙ 12 February 2015
ජෝශප් දරුවෝ විවිධ හපන්කම් පෙන්වති නුගේගොඩ ශාන්ත ජෝශප් පිරිමි විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලීය විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. 12 February 2015
මල්ලී අයියගෙ දරු දෙන්නා විකුණයි වැඩිමල් සහෝදරයාගේ දරු දෙදෙනා විකිණූ බව කියන බාල සහෝදරයා හා ගැහුණුන් දෙදෙනෙක් ගම්පොළ පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබිණි. වයස අවු 12 February 2015
සාද බරින් බදු ගෙවන්නා මුදයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) රාත්‍රී අරලියගහ මන් 12 February 2015
‘එජාපය මහ ඡන්දෙන් ලේසියෙන් දිනනවා ‘ ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවෙතියි පක්ෂ මහ ලේකම් මහා මාර්ග උසස් අධ්‍යාපන හා ආයෝජන ප්&zw 12 February 2015
‘මෛත්‍රී දිනුවේ හාස්කමකින් නොවේ : මහින්දගේ පාලනය දූෂිතවූ නිසයි‘ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ පොදු විපක්ෂයේ ජයග්‍රහණය කිසිවකුගේ ප්රාතිහාර්යකින් සිදු වූ දෙයක් නොවන බව පදනම් ආයතනයේ පැවති 12 February 2015
ඇඩිලේඩි මහමෙව්නා පිංකම ශනිදා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩි නුවර මහමෙව්නාව භාවනා අසපුවේ සමාරම්භක පුණ්‍ය මහෝත්සවය හා සදහම් වැඩසටහන පෙබරවාරි 14 වැනි සෙනසුරාදා සවස 4 සි 12 February 2015
බැංකු වැඩට සෞදියේ කිසිවකු පත් කර නැහැ - මහජන බැංකුව සෞදි අරාබියේ නීතිය අනුව විදේශ රටවල කිසිදු බැංකු නියෝජිතයකුට එම රටේ බැංකු කටයුතු කිරීමට අවසර දී නැති බවත් මහජන බැංකුවේ නියෝජිතයකු 12 February 2015
රාජකීයෝ උපහාර ලබති කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදී සිසුන් වන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු පිළිගැනීමේ උත්සවයක් අද (12) 12 February 2015
දයාසිරිට මහ ඇමැතිකම එපාවේ තමා වයඹ මහ ඇමැති කිරීමට මුල් වු හිටපු පළාත් ඇමැතිවරුන් තිදෙනකු තමන් එම පදවියෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරතියි වයඹ මහ ඇමැති දයා 12 February 2015
ඕස්ට්‍රේලියාව වේගපන්දුවෙන් දුලිප්, සුනිල් රෝහලට යවයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භය සනිටුහන් කිරීමට ඇත්තේ තව දින කිහිපයකි. ශ්‍රී ලංකාව පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභා 12 February 2015
කපාට බැංකුව ජුනීයේ එයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පිහිටැවු මානව හෘද කපාට බැංකුවේ ඉදිකිරීම් මේ මාසයේදී අරඹන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘ 12 February 2015
‘උතුරේ වැසූ ළිං හාරනු‘ යුද සමයේ සිට යාපනයේ වසා දමා ඇති ළිං සැක සහිත බැවින් ඒවා පරීක්ෂා කළ යුතු බවට වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්ම 12 February 2015
පළාත් මන්ත්‍රී යළි රිමාන්ඩ් 2010 දී එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ නිවසට ගොස් ගිනි අවියක් පෙන්නවා තර්ජනය කළැයි සැක පිට දකුණු පළාත් සභාවේ සන්ධාන 12 February 2015
රට රැකියා සහන පැකේජය එයි වසර දෙක සම්පුර්ණ කරන සියලුම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හට විශ්‍රාමවැටුපක් සහ අනිකුත් පහසුකම් සහ සේවා සහිත නව පැකේජයක් හද 12 February 2015
කෝටි 5 ක් රේගු දැලේ රුපියල් කෝටි පහක් වටිනා විවිධ වර්ගයේ විදේශීය මුදල් තොගයක් ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි හරහා කටාර් රාජ්‍යයට යාමට උත්සහ කළ ප 12 February 2015
මගමරු හිමිදිරියේම වැඩ අරඹයි අද අළුයම මග්ගොන හංදියේදී කාරයක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මියගොස් අනෙකා තුවාල ලැබු බව 12 February 2015
දුමින්ද අදත් රහස් පොලිසියේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද 3 වෙනි දවසටත් ප්‍රශ්ණ කිරීමට රහස් පොලීසියට කැඳවන බව පොලිස් මාධ්‍ය ප්&z 12 February 2015
ධීවරයා නැතිව බෝට්ටුව ඇවිත් මාදු ගඟේ ධීවර කර්මාන්තයට ගිය ධීවරයකු (44) අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. ඊයේ (10) රාත්‍රියේ රැකියාවට ගිය ඔහුගේ බෝට්ටුව බලපිටිය මාදූ 11 February 2015
ක්ෂණිකා යයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු කොමිසමේ සාමාජිකයෝ 7 දෙනා පසුගිය සඳුදා (9) උසස 11 February 2015
මැකෝට උපහාර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට උපහාර පිදීමේ අභිනන්දන උළෙලක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී 11 February 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026