උතුරේ ශිලාවතුරේ අරිප්පු වෙරළේ වැල්ලේ වළ දමා තිබු කේරල ගංජා කිලෝ 200 ක් ගොඩගත් නමුත් අයිතිකරුවන් සොයා ගත නොහැකි වී යැයි ශිලාවතුර පොලීසිය කියයි.
දකුණු ඉන්දියාවේ කේරළයේ සිට උතුරට කේරළ ගංජා අදින හොර සැපයුම් මාර්ගයක් ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ලංකා බෝට්ටු සේවය ආරම්භ කළ පසු ගංජා පමණක් නොව තව බොහෝ දේ ලංකාවට ලැබෙනු ඇති බව මගේ මතයයි (නි)
ඉතින් ගංජා ගෙනාවට මොකද? ඒක හොඳ බෙහෙතක් නේද ?(නදී)