14 හැවිරිදි පාසල් සිසුවකු අපයෝජනය කළ හිටපු පාසල් ගුරුවරයකු වන හොරිවිල ගුණතිලකගේ සඳරුවන් සේනානායකට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
පාසල් සිසුවාට රුපියල් එක්ලක්ෂ පනස් දහසක වන්දියන් ගෙවන ලෙස ද නියෝග කැරිණි. වන්දි නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඩුවමක් ද නියම විය.
2006 ජූලි 15 වැනි දා ඔහු සිසුවා අපයෝජනය කළ බව අධිකරණයේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුන්ටත් අකුරු වරදී! (නි)
සමහර අදහස් දැක්කහම දුකත් හිතෙනවා (නි)
මෙහෙම අයට හොඳ දඬුවමක් (ම)
නොම්බර එකේ දඩුවමක් (නදී)
කාලෙකින් නියම දඬුවමක් (නදී)
දැන් පේනවා නේද යහපාලනය නිසා අධිකරණයත් ස්වාධීනයි කියලා (නි)
අනේ මන්ද අද කාලේ සමහර දරුවන්ට ගෙවල්වල ඉන්නත් බැරි ගෙදරින් පිට ඉන්නත් බැරි කාලයක් මේක. (නදී)
අවුරුදු 9ක් ගියාද නඩුව අහන්න? (නි)
ඒ කියන්නේ 2006 සිට මේ දක්වා නීතිය හරි හැටි ක්‍රියාත්මක වුණේ නැහැ කියන එකද? සමහරවිට ඒ ගුරාට දැඩි දේශපාලන හිතවත්කමක් තිබෙන්න ඇති. ආයේ කතා දෙකක් නැහැ හේතුව ඒක වෙන්න ඇති. (නි)
නඩු අහලා ඉවර වෙනකොට අපයෝජනය වුන ළමයින් තලත්තානි වෙලා ! (කේ)
නැවත මෙවැනි දේ නොකරන්න දඩුවමක් දෙන්නයි තිබුනේ (නදී)
යාපනයෙන් ඉල්ලන්නෙත් මේවගේ බරපතල දඬුවමක්. එතන ස්ත්‍රී දූශනයක් සමග මනුෂ්‍යඝාතනයක් සිදුවුනා. (ත)
දූෂණ මරණ වල වරද පවතින පාලනයද ? (ත)