අනුරාධපුර නිවත්තකචේතිය මහ විද්‍යාලයේ ගුරුවරයකු හා විදුහල්පති අතර ඇතිවූ බව කියන බහින් බස් වීමකින් පසු ගුටි බැට හුවමාරුවකට සූදානම්වූ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියකු විද්‍යාලය වෙත යවා පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරීහු කියති.
විදුහලේ ගුරුවරු අද (22) උදෑසන 7.30 සිට ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd