හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ ජිප් රියක් විකුණා ගෙදර ගෙන ආ රුපියල් ලක්ෂ 29 ක් සොරාගෙන ඇතැයි කහතුඩුව පොලීසිය කියයි.
ජිප් රිය විකුණූ රුපියල් ලක්ෂ 29 මුදල් කාමරයක අල්මාරියේ තිබූ බව ඇය පොලිසියට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මුදල් හුවමාරුවත් සිද්ධ වෙන්නේ පරිගණක ආශ්‍රයෙන් අන්තර්ජාලයෙන්. මෙහෙම ලොකු මුදලක් ගෙදර තියා ගන්නේ නැහැ. පොලිටිකල් කෙනෙක් නිසා ඒ ගැන දැනුම අඩු ඇති. (ස)
හොද හොද සෙල්ලම් හෙළිවෙන ජාමට කිව්වාලු (ම)
ලෝකේ මෙච්චර දියුණු කාලෙක සල්ලි ගෙදර හංගන්නේ බැංකුවක දාන්න බැරි මොකද? ඒවා කළු සල්ලි වගේ. (ස)