IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බල්ලන්ට මැදිවූ වැලි මුවා අවසන් ගමනේ

නුවරඑළිය සඳතැන්නේ දී බල්ලන් විසින් සපා කෑ මුවකු මියගොස් ඇතැයි වනජීවී නිලධරයෝ කියති. බ්‍රහස්පතින්දා අළුයම බල්ලන්ට මැදිවී තුවාල ලබා සිටි වැලි මුවා ගම්වැසියන් විසින් බේරාගෙන ප්‍රතිකාර කිරීමට උත්සාහ ගත්ත ද දරුණු තුවාල හේතුවෙන් මුවා මියගියේය. වනජීවී නිලධාරීන් පවසන්නේ සඳතැන්න පාරිසරික කලාපයේ ජීවත් වන්නට ඇතැයි විශ්වාස කරන වැලි මුවා ඉතා හොඳින් වැඩුණු නිරෝගී සත්ත්වයකු බවයි.  

weli muwa 2 weli muwa



අදහස් (3)

බල්ලන්ට මැදිවූ වැලි මුවා අවසන් ගමනේ

නුවන් Friday, 22 May 2015 09:10 AM

පව් අහිංසක සතා! (ස)

:       0       0

භානුක Friday, 22 May 2015 11:18 AM

අනේ පවු අහින්සකයා. (ස)

:       0       0

තිස්ස Friday, 22 May 2015 01:11 PM

අපි සඳතැන්න බැලුවා. හරිම ලස්සනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site