දැරියක සමූහ දූෂණය කළ පිරිසකට මරණ දඬුවම දෙන්නැයි බලකරමින් බදාදා (20) යාපනයේ කළහකාරී ලෙස හැසිරුණු බව කියන 129 දෙනෙක් යාපනය මහේස්ත්‍රාත් පොන්නතුරෙයි සිවකුමාර් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
සැකකරුවන් 43 දෙනෙක් ජුනි තුන් වැනි දා තෙක් ද, 39 දෙනෙක් හතර වැනි දා තෙක් ද, 47 දෙනෙක් ජුනි පළමු වැනි දා තෙක් ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
ඒ අතර ඉන්දියා ජාතිකයකු ද වෙතියි පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද, නිකන් පිස්සු නටන්නේ නැතුව ඉන්න,බොරුවට මෙතන ජාතිවාදය අවුස්සන්නේ නැතුව (නි)
ළමයා ගැන කණගාටු වෙනවා (නි)
රටේ ආරක්ෂාව පත්වී ඇති බරපතල තත්වය මෙයයි. ආරක්ෂාවට යොදවා සිටි හමුදාව ඉවත් කරමින් අධ් ආරක්‍ෂිත කලාප ඉවත් කරමින් ආරක්ෂාව විනාශකළ පුද්ගලයන් මෙයට ඍජුවම වග කිව යුතුය (නදී)
සිදු උනේ අපරාදයක්. නඩු අසා වරදකරුවන්ට දඬුවම් කිරීමට රටේ නීතියක් තියෙනවා. මේ මිනිසුන් නිතිය තම අතට අරන් මේ විදිහට හැසිරෙනවා නම් ඉදිරියේදී තව මොනවා නොකර ඉඳීවිද? (නදී)
යහපාලනය ගැන මිනිස්සුන්ගේ හිතේ කොපමණ සතුටක් ඇතිවෙනවද මේ වගේ දේ දැක්කහම? (නි)
තමන්ගේ ජාතිය ගැන බොරුවට කදුළු සළන ඔය වීදුරු මාලිඟා වල ඉඳගෙන ගල් ගහන උන්දැලාට මේ දැරිවියට වුණ අගතිය ගැන මොකුත් කියන්න දෙයක් නැතුව ඇති නේද? (නි)
මේ අය කලබල කළේ සැකකරුවන් තමන්ට බාරදෙන්න කියලාලු නේද? (නි)
වැරදිකරුවන් සොයා දඬුවම් දීම කරන්න (නි)
සරල නොවන හේතුවක් -මානසික මෙහෙයුමක් (නදී)