පුන්ගුඩුතිවු දැරිය සමූහ කෙලෙසීමට ලක් කිරීමේ සිද්ධියෙන් පසු සැකකරුවනට එරෙහිව පැවැති විරෝධතාවයේදී යාපන මහේස්ත්රාත් උසාවියේ ගොඩනැගිලිවලට අලාබ හානි සිදුකිරීමට විරෝධය පාමින් උතුරේ සියලු නීතිඥවරුන් අද සංකේත වර්ජනයක් ඇරඹූ බව යාපනය දිස්ත්රික් නීතිඥ සංගමයේ සභාපති එස්.සුදාස් කියයි.
‘අධිකරණයට එල්ලවූ ප්රහාරය මහ අපකීර්තියක්. පොලිසියටත් තුවාල සිදුකරමින් මහජනයා නීතිය අතට ගන්න හදනවානම් ඔවුන්ටත් නීතිය කියා දිය යුතුයි.‘
වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් හා යාපන අධිකරණ කටයුතුවලින් නීතිඥවරු අද ඉවත් වෙති.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උසාවියට ගැහුවාට උතුරේ නීතිඥවරු වැඩ වරති