ආණ්ඩුවේ ආමාත්‍ය ධුරවලින් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ගිය මඟ යමින් ඇමැතිකම් ගත් සෙසු පාක්ෂිකයන් හෘද සාක්ෂිය පෙන්නුම් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
නාරහේන්පිට අභයාරාමයේ අද (22) ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමි. ඔහු එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් ඉතින් තව ටික දවසකින් හැළෙනවනේ! (නි)
කට්ටිය බයවෙලා වගෙයි (නි)
අපි ඔය ගොඩක් මහත්වරුන්ව පාර්ලිමේන්තුවෙන් හලනවා, ජනතාව දිනය එනතෙක් බලා සිටිනවා. ගරු ජනාධිපති තුමනි අපට උගත් දක්ෂ තරුණ සන්නිවේදකයින් හැම ආසනයක් සඳහාම ශ්‍රී-ලංකා නිදහස් පක්ෂයෙන් පත්කර දෙන්ඩ. අපි ඔබ සමගයි.(බ)
දැන් ඔය කියන විදිහටම කරයිද? (නි)
බයවෙන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
කට්ටිය හොදටම බියවී කරන කියන දේවල් මහජනයා හොඳට තේරුම් අරගෙන ඉන්නේ (නි)
තනතුරු වලට ලොබවෙලා ඒවා ගත්තට එහෙම නොගෙන වුනත් ජනපතිට සහය දෙන්න තිබුන. එහෙම නොකළ එකේ විපාක තමා අද මේ උදවිය විහිලු කාරයෝ විදියට ජනතාව බාර ගන්නේ. (ස)
අය්යෝ මනුෂ... ඉවරයි නේද ලබන ඡන්දෙදි.????? (ම)
හැලුනේ නැත්නම් ,ඔවුන්ව හලලා මහින්ද රට බෙර ගන්නවා සිකුරුයි (ම)
කොහොමත් මෙයාලගේ ආසන නැති වෙනවා. (බ)
කුමාර්, ඔය කියන්න හදන්නේ මහින්ද රට බේරා ගන්නවා කියලද ? නැත්නම් මෛත්‍රී , මහින්දගෙන් රට බේර ගන්නවා කියලද? (ස)
ඔබ කියනදේවල් අහන අය ඇති. හොරාට කලින් කෙසල් කැන පැනල පොර වෙන්න හදන්නේ. (ස)
මේ විහිළු අහන අන්තිම දවස් ටිකනේ (ම)
ඇමතිතුමෝ, අර කතාවක් අහලා තියනවා නේද..අපායට ඇදගෙන යන එකා හදන්නේ තවත් කාව හරි ඇදගෙන යන්න කියලා. (හේ)
කරුණාකරලා ලංකාව ගොඩගන්න සිංහලයිනි නැගිටියව් අවධිවෙනු.(හේ)
මොහු රටේ සම්පත් ගිලපු තවත් නීලකාස දුෂකයෙක් වගෙයි. මෙයා කාලයක් ඇමෙරිකාවේ අප්‍රසිද්දියේ හිටියා (නදී)
ජාතික ලයිස්තුවෙන් පිනට අපු අයනේ මේ (ම)
අනේ අභයාරාමයටයි ඩලස් මන්ත්‍රීතුමාටයි ගිය කල. (ස)
අපි බලාගෙන ඉන්නේ ඔය පිරිස හලන්න තමයි. (ස)
හොරු වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනාම ඉබේ හැලෙයි. බයවෙන්න එපා. (ස)
ඔයගොල්ලන්ගේ හෘද සාක්ශිය බොහොම පිරිසිදුයි කියල අපි කවුරුත් හොඳට දන්නවා. (ස)
අයියෝ මනුෂ රෙදි ඇදගෙනද මේවට එන්නේ ...දෙපැත්තට පනින අය ....(බ)
ජනපති මුළු පක්ෂෙම අවල් කළා. ඔළුව කොලොප්පන් වෙනවා මේවා ගැන හිතනකොට. හිතාගන්න බෑ (බ)
ගිය හතර දෙනා අනුගමනය කරන්නට අනිත් කට්ටියත් සැරසෙනවා. එක ස්ථිරයි. ඉන්පසුව මහා මැතිවරණයත් එනවා. අන්න එතකොට තමයි මේ ඕපපාතික ආණ්ඩුවේ අවසානය. (ම)
තරුණ කට්ටියට නිල කමිස ටිකක් මහගන්න බැරි වුණාද ? (බ)
රනිල් ගෙදර යවන්න ඕනේ, නැත්නම් රට ඉවරයි, (ස)
ඇමතිකම අතරින එක නැති එක ඒ ඇමතිවරු සතු තීරණයක්.(හේ)
මනුෂ අපි හිතුවේ ආදී මහින්දියන් පොරක් කියල .මේ පාර නම් සොරි තමයි. (ස)
ගොඩක් උගත් කමින් ,මනුස්ස කමින් පිරිණු. දරුවෝ ඉන්නවා රැකියා නැතිව ,ඔබට පින් සේරම ටික ගෙදර යවන්න වැඩේ කරන්න ,සුමන දාස මහින්ද. අැරිය වගේ. ලස්සන ලොව හෙට. අපට උදා වේවා. (ම)
මේගොල්ලෝ පසුගිය වසර 10 තුළ මොනවද කළේ? නිකන් කියවනවා. රටට වැඩක් ඇති පුද්ගලයෝ තමයි පත්කරගන්න ඕනෑ! (නි)
රටට වැඩක් කිරීමට බැරි අය ඉන්නවා නම් ඒක රටටත්, ඒගොලොන්ටත් හොඳයි, ධුරි භූත වෙලා යන එක නම්. ජනාධිපති තුමාටවත්, අගමැතිවරයාටවත් ඒගොල්ලෝ "ගස් බැඳලා" අල්ලන් ඉන්න උවමනාවකුත් නැහැ.......
ආගමික ස්ථාන තියෙන්නේ වැඳුම් පිදුම් කිරීමට මිස, දේශපාලන වාචාල දෙඩවීමට නොවන බව මේ අය තේරුම් ගන්නේ නැත්තේ මොකොද? (කේ)