යාපනයේ පුංගුඩිතිව්හි දාහත් හැවිරිදි දැරිය ම්ලේච්ඡ ලෙස ඝාතනය සම්බන්ධයෙන් ගතවූ දෙදිනඋතුරේ ඇතිවූ කලහකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා අද (22) කීවේය.
දැරිය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් එරෙහි නඩු විභාගය ඉක්මනින් විභාග කොට හැකි උපරිම දඩුවම් ලබා දෙන බව දෙන බවද අමාත්‍යවරයා කීය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදි ඇතිවු කලහකාරී සිද්ධිය ගැන පොලිසිය තවදුරටත් පරීක්ෂණ බවත් ඊට දේශපාලන සම්බන්ධයක් ඇද්දැයි රහස් පොලිසිය වෙනම පරීක්ෂණ සිදු කරන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවේදී පැවසීය.
2025 දෙසැම්බර් මස 04
753
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරේ කලබල සංසිඳේ