ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන මීළඟ රැලිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව මාතරදී පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කුමාර වෙල්ගම මහතා කියයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන මීළඟ රැලිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව මාතරදී පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කුමාර වෙල්ගම මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මනුස්සයට දැන්වත් නිදහසේ පිනක් දහමක් කරගෙන ඉන්න දෙන්නේ නැතුව ආයෙත් එන්න කියනවා? කොහොම ගියත් ආයෙත් මේ රටේ මිනිස්සු රවටන්න බැහැ. (නි)
දේශපාලකයෝ සමහරක් හිතාගෙන ඉන්නේ අපි කන්නේ තණකොළ කියලා. (නි)
පව්! ඒ මනුස්සයට විවේක සුවයෙන් ඉන්න දෙන්න. රටේ ජනතාව එයාට විවේක දීල තියෙන්නේ. මේගොල්ලන්ටත් එයාවම ඕනෑ මොකටද කියලා ජනතාව දන්නවා. බහුතර ජනයා අවදියෙන්. (නි)
රට කෑවා. රට කෑවා. ඒත් කෝ කාපු තැනක් පෙන්නන්න කෙනෙක් නැහැ. (නි)
මහින්ද වගේ ජනාධිපති කෙනෙක් මේ රටට ආයෙමත් ලැබෙන්නේ නැහැ ඉතින්. හොරු හොරු කිව්වට ඔප්පුකළ එක හොරකමක් කියනවද මෙතන ඉන්න කවුරුහරි? කවුරුහරි කියන දෙයක් අහගෙන ඔහේ කියවනවා. (නි)
අනේ ලොක්කනි, අපි තණකොළ, පිදුරු, පුන්නකු බුදි කාලය අවසන්. මේ රට පුද්ගලවාදයෙන් බේරාගත්තේ ජනවාරි 8 වෙනිදා. දැන් අපි ඉන්නේ මෛත්‍රී යුගයේ. (නි)
ඒ පාර ඔබතුමාත් අපිට ටෙලිනාට්‍ය දෙබස් කියන්න එනවද ? නිතර ඇහෙනකොට ඔය ටික වේවි කියලා අපි හිතුවා. (නි)
නුවන් කොඩිතුවක්කු විකාර කියවනවා. (නි)
නුවන් කොඩිතුවක්කු, පහුගිය කාලයේ කතාවක් තිබ්බනේ " මොනවා වුනත් කමක් නැහැ යුද්දේ දින්නනේ " කියලා. දැන් අපිට කියන්න තියෙන්නේ " මොකක්ද?
කට්ටියට තරහා ගිහින් වගේ (නි)
වෙල්ගම මහතා ගියා කියන්නේ කළුතර දිස්ත්‍රික්කයම ගියා කියන එක. ඒක සුළුවෙන් තකන එක වැරැද්දක්. (නි)
මහින්ද මහත්තයට ඇයි ඔච්චර බය? නම ඇහෙනකොටත් සිහිවිකල්ලෙන් දොඩවන අයත් ඉන්නවා (නි)
දේශපාලනය කරනව කියන්නේ රටක් භෞතිකව මෙන්ම මානව වශෙයන් සංවර්ධනය කළ යුතුයි. මහින්ද මහත්තයා ගේ කාලේ ඒ් දෙකම 100%ක් තිබුණා. (බ)
බය නෙමේ හිරිකිතයි.රට කාපු කැවිල්ලට (ම)
වෙල්ගම මහත්තය ඔය තීරණය ගත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ සභාපති තුමාට කියලද? (ස)
මහින්ද වගේ නායකයෙක් ලංකාවට අවශ්‍ය නැවතත් (ම)
කවදාවත් එලි නොවන සිහිනය (ම)
බය නෙවෙයි නම ඇහෙනකොට පොඩි එකාගේ කිරි පැකට් එකට විද්ද විදිල්ල මතක් වෙනවා. (බ)
මහින්ද වගේ ජනාධිපති කෙනෙක් මේ රටට ආයෙමත් ලැබෙන්නේ නැහැ ඉතින්. හොරු හොරු කිව්වට ඔප්පුකළ එක හොරකමක් කියනවද මෙතන ඉන්න කවුරුහරි? කවුරුහරි කියන දෙයක් අහගෙන ඔහේ කියවනවා. (බ)
ඔයගමන් දකුණු පළාත් සභා මහ ඇමැති කමටත් නම් කරගන්න (බ)
අපි ගියපාර මහින්ද මහත්තයට දුන්නට මේ පාර දෙන් නැහැ... මහින්ද මහත්තයට කවදාවත් එන්න බෑ.... මේ මෝඩයන්ට ඕන මහින්ද මහත්තයව විකුණලා අයේ පාර්ලිමේන්තු යන්න.... අත්මාර්තකාමියෝ . (ස)
ජය වේවා... (ස)
ඊළඟ ඡන්දේ දෙන් නෑ මහජනතාව මෙහෙම යන කොට (ම)
හුඟ දෙනෙක් සෑහෙන බයවෙලා කියලා නම් පේනවා අදහස් වලින්.දැන් ඉතින් මේකේ ලොකුවට හිතට විරුද්ධව අදහස් දැම්මට හරියට නින්ද යන්නෙත් නැතුව ඇති.හදිසිවෙන්න එපා.දිනන්නේ කවුද කියලා ජනතාව තීරණය කරයි. (නි)
මාතර යද්දී නයනා කුමාරි දුම්රියෙන් යමු. (නි)
දෙනවා කියල රවටන්න පුළුවන්. එනිසා වෙනම මැතිවරණයට ඉල්ලලා පාර්ලිමේන්තුවේ බලය දිනා ගත යුතුය. (ම)
ඔබගේ පැමිණීම රටට ඉතාමත් ඉක්මණින් අවශ්‍යයි. (හේ)
මේ පාර අපි මහින්ද මහත්තයා යළි අගමැති කරමු.(හේ)
බල තන්හාවෙන් අන්ධ වී සැමදා බලයේ ඉන්න හිතාගෙන ව්‍යවස්ථාව වෙනස් කරලා වසර දෙකකට කලින් ඡන්දේ පවත්වලා ඇන ගත්තා මදිවට නැවතත් ඉල්ලන් කන්න තැනට වැඩ සලස්වන්නයි මේ කට්ටිය හදන්නේ.(හේ)
මහින්ද මහත්තයාට මේ පාර අගමැති වෙන්න බැරි වෙයි.(හේ)
අනික මහින්ද ට හොරා හොරා කිය කියා මඩ ගහන සිංහලයෝ දන්නෙ නෑ තමන්ගේ රට බේරගත්ත නායකයට මඩ ගහන අතරේ තමන්ගේ රටට වෙන්නේ මොකක්ද කියලා.(හේ)
මේ රජය පොඩි මිනිහට දසමයකින් හරි සහනයක් දුන්නා. පාරවල් කන්නද පොඩි මිනිහට කොහෙද වාහන. කාව පත් කලත් කමක් නෑ ඉදිරියටත් අපට සහන ඕනෑ. ඒ සහන මොනවද කියල මේ වේදිකාවේදී කියන්න .පත් වෙන අයගේ නෑදෑයන්ට සහන මලු වෙන් කරොත් වැඩ වැරදෙයි. (ස)
මහින්ද මහත්තයට ඇයි ඔච්චර බය? නම ඇහෙනකොටත් සිහිවිකල්ලෙන් දොඩවන අයත් ඉන්නවා (නි)
අනේ මහින්ද මහත්තය පැත්තකට වෙලා ඉන්නේ නැතුව මේ මොනා කරනවද මන්ද, දැන් ජාතිවාදය හදන්නේ නැතුව ,පින්සිද්ද වෙයි පාඩුවේ ඉන්න. (ස)
ජයවේවා! අපිත් මහින්දට (නි)
මහින්ද අගමැති නොවෙයි අකමැති අපේක්ෂක වෙයි. ඔය හොරු ටීක වටේ කැරකුනාට ලංකාවේ බුද්ධිමත් ,ප්‍රජාතන්ත්‍රවාදී ජනයා ,ප්‍රබාකරන්ට උතුර ඊළම අයින්කරන්න සහාය දීල ඊට පස්සේ දකුණ කන්න පටන් ගත්තු බව දන්නවා (බ)
සුදෙල්මි යහපාලනයේ සාමාජිකාවක් වගේ. (නි)
මහින්ද වගේ නායකයෙක් ලංකාවට අවශ්‍යයි නැවතත් (බ)
යහපාලන කට්ටිය බයවෙලා කලිසම් ටිකත් තෙමාගෙන වගේ..මාලින්ගේ පොඩි එකාගේ කිරිපැකට් එකට විද්ද එකා නෝනගෙන් අහල දැනගන්න..මහින්ද මහත්තයට ඕවට එන්න වෙලාවක් නැහැ..(බ)
මන්ගලිත් නිකන් සමනලී වගේ හි හි හි (ම)
අවොත් පෙට්රෝල් / ඩීසෙල් ඩබල් වෙයි ........... (ම)
ඩයස්. ඒ කියන්නේ ඔයාලා දැන් බත් කන්නත් පුරුදුවෙලද.? එහෙනං ඉතින් නැවත අගතිගාමී දේශපාලනයේ එල්ලිලා ඉන්න ඕන නැහැනේ. (ම)
මෙතන දාල තියෙන ප්‍රතිචාර වලින් පේනවා ලංකාවේ අවුල් සහගත තත්වය තවමත් එහෙමමයි කියල. (ස)
මහින්ද නැති මහින්ද රැලි..(ස)
පිස්සු ඩබල් වෙලා.මහින්ද දැන් විශ්‍රාම යන්න කාලය හරි. රට ගැන සිතන්න. බුදු සරණයි. (ස)
කුමාර,හොරාට වෙන කියන නමක් තියෙනවද ? (ස)
යහපාල මොකද මේ මාලින්ගේ නෝනා ගැන කලබල වෙලා. ඒ ප්‍රශ්න ඒ මිනිස්සු බලාගනිවී. කිරි පැකට් එකට විද්දේ ආඩම්බර කාර තාත්තානේ. (ම)
දෙනවා කියල රවටන්න පුළුවන්. පියලාල්ට පසුගිය කලේ මතක තියෙනවා එහෙනම්. (ස)
බල තණ්හාව ගැන කථා කරන අයට අමතද 28 වතාවක් පැරදිලත් සමහරුන්ගෙ බලයට තියෙන කෑදරකම ගැන? (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂේයේ දෙවෙනි පෙළ නායකත්වයක් සැදිය යුතුය.(හේ)
වීරසිංහ රට ගැන හිතන්න ගියොත් විශ්‍රාම යන්න වෙන්නේ නෑ. මේ වෙන දේවල් හැටියට.(හේ)
මහින්ද මෙතිතුමට පහර ගහන කාටවත් මේ රටේ ඉන්න පුළුවන් කමක් නැහැ .කරුණාකරලා ඒ උත්තමයාට ගරු කරන්න.(හේ)
වෙල්ගම මහත්තයෝ, රනිල් ජේවීපී එක ෆොන්සේකාට කරපු දේ මෛත්‍රීටත් කරන්නද යන්නේ? (ස)
මහමැතිවරණ තුනකදී, ජනාධිපතිවරණ දෙකකදී සහ පලාත්පාලන මැතිවරණ බොහොමයදීත්,පළාත්සභා සියල්ලත් වාරගනනකදී පැරදුනු රනිල්ට තවත් දේශපාලනය කරන්න පුලුවන්නම්, ජනාධිපත්වරු හතර දෙනකුට බැරිඋනු වසර තිහක යුද්දයක් නවත්වලා රටට සාමය ගෙනා මහින්දට නැවත දේශපාලනය කරන්න බැරි ඇයි? (ස)
ජයවේවා! (නි)
අපි ගියපාර යහපාලනයට දුන්නට මේ පාර දෙන්නේනැහැ. (ස)
මේ රටේ ජනාධිපති කියන්නෙත් මහජන සේවකයෙක්. සේවා කාලය තුල යම් වැදගත් මෙහෙවරක් කළා නම් අපි ගරු කරනවා. හැබැයි එහෙමයි කියලා රට සින්නක්කර එයාට ලියලා දෙන්න කියලා කියන එක උමතුවක්. (ස)
මහින්ද අගමැති කරමු කියන්නේ හොඳ සිහියෙන් ඉන්න අය ,නමුත් අංගොඩ පිස්සන් කොටුවෙන් ගිහින් අැහුවවනම් මේ කට්ටියට. හොඳවයින් ටිකක් අහ ගන්නත් තිබුණා. නමුත් මහින්ද කියන්නේ එයා අගමැති කම ඇහුවේ නැහැ කියලා. එයාට උවමනා මුදල් ඇමතිකම ,මහින්ද එන්නේ නැහැ අගමැතිකමට. ඔහුට ඕන පක්ෂය දෙකට කඩලා එයට මිනිස්සු කැමති බව පෙන්වන්න. (ස)
මේ අය මොනවා කීවත් රටේ නායකයා විය යුත්තේ මහින්ද මහත්මාය. කොතරම් මඩ ගැහුවත් එතුමා අපේ නායකයා බව දන්නෝ දනිති. (ස)
ඕනේ කෙනුකුට දේසපාලනේ කරන්න පුළුවන්. නමුත් වැඩි ජනතා කැමැත්ත තියන්න ඕනේ. (ස)
මහින්ද අපි ඔබ සමගයි ජය නීයතයි.(හේ)
කින්ග්ස්ලි පෙරේරාගේ නායකයා ප්‍රභාකරන් බව බොහෝ දෙනාට තේරෙනවා. (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ ඡන්දෙන් පස්සේ තේරෙයි. විකාර. අපිත් උඩ පැනලා කතිරේ ගැහුවේ මෛත්‍රිට තමයි. මේ ආණ්ඩුව ආර්ථිකයට හොද ඇති. රටට හොද නෑ. බලය පවත්තාගෙන යන්න කලින් ආණ්ඩුවට මඩ ගහන එක විතරයි කරන්නේ. මේ ආණ්ඩුව තමයි ඉක්මනටම ජනතා අප්‍රසාදයට පත් වුණේ. (බ)
බොරු වැඩ කරන්න එපා. මහින්ද මහත්තයා පරදිනවා අනිවාර්යෙන්ම. පව්! එතුමාට පාඩුවේ ඉන්න දෙන්න. එතුමාගේ මාර්ගයෙන් පාර්ලිමේන්තු යන්න ඉන්න අයටයි මම මේ කියන්නේ (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ , කමන් නෑ මහින්දව ගෙදර යැව්වානේ.(කේ)
ප්‍රකාශ්, එතුමා ඔයාලාගේ නායකයා වෙන්න ඇති.අපේනම් නොවෙයි. (ම)
චතුරි දන්නා දේවල්! (නි)
ඊළග ඡන්දෙන් මහින්ද මහත්තයා අගමැති වෙනවා ඒකාන්තයි. යහපාලනෙට ඡන්දෙ දුන් බොහොමයක් උදවියට යහපාලනය එපාවෙලා තියෙන්නේ. වැඩක් කරන්නේ නැති ආණ්ඩුවක් මිනිසුන්ට වැඩක් නැහැ (නි)
හලෝ යහපාල, ගොඩක් දවසකින්. කොහොමද? දැන් කඩේ යන්නේ නැතිලු නේද?බොහොම හොඳයි. ටිකක් කල් ගියා යහපාලනය තේරුම් ගන්න.ඒකට කමක් නැහැ. (නි)
ජයවේවා! (නි)
එක එක වචන දාලා ගහන්නේ එකම බයිලාවනේ. (නි)
දවල්ද ? වල්ගම මහත්තයා හීනෙන් බය වෙලා වගෙයි. (කේ)
වෙල්ගම මහතා විහිලු සපයනවාද? අගමැති අපේක්ෂක කලින් තෝරන ක්‍රියාදාමයක් අතීතයේවත් පක්ෂයට තිබුනේ නැහැ කියලා කිව්වා අමතක වෙලාද? ඕක එහෙම නම් වෙන පක්ෂයකින් වෙන්න ඇති. (නි)